Estonia Move wenna hoda ratak da?

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    study yanna AL pass wenna one .

    Startup visa yanna hoda business idea ekak tiyenna one .
    business knowledge ,experience ekka , salli tibbatata wadak naha .salli ballanne naha

    Work visa yanna patta talented dial ekak wenna .
    work visa walata mata help karanna baha .

    study or starup visa walata uba ok nam witarak macho .mata reply ekak dala qualification kiyanna

    family yanta puluwanida Estonia Startup VISA daala.?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,820
    49,111
    113
    සේදවත්ත
    යුරෝපයේ තියන තවත් එක් හිගන රටක් ....ජොබ් නෑ , ඉංග්‍රීසි කතා කරන්නේ නෑ, රුමෙනියාවට පස්සේ ජර්මනියට යුරෝපියන් බඩු (ගහන ඒවා) එන්නේ එස්ටෝනියාවෙන්, කැලිනම් පට්ට! ...ඇයි යකෝ උබලා මේවගේ රටවලට යන්න හදන්නේ ?:baffled:

    මොන හිගනද බන් , හැපනින්ග් නම් අඩුයි බටහිර යුරෝපයට වඩා. රටේ ආදායමෙන් 60% එන්නේ තොරතුරු තාක්ෂනයෙන් . බේසික් ලයිෆ් එකක් ගෙනියන්න හොදයි , සොම්බි ගතියක් තියනවා මිනිස්සු අඩු නිසාත් ටවුන් එක පොඩි නිසා. ඒත් තව අවුරුදු 10 සැහෙන්න වෙනස් වෙනවා . සැහෙන ඩෙවෙලොප්මන්ට් ගොඩක් දැන් යනවා . ගහල තියන ක්‍රෙන් වලින් හිතාගන්න පුලුවන් ගහන බිල්ඩින් ගොඩ. ජීවන වියදම අඩුයි ඒත් දැන් ටික ටික නගිනවා රට දියුනු වෙන නිසා. වැඩිපුර ඉන්නේ ගැනු ඒවත් ඉටිකිරිස් අලුත් පරම්පරාවට හොදට ඉංග්‍රීසි පුලුවන් කිසි අවුලක් නෑ. නීතිය සැහෙන හොද මට්ටමකින් ක්‍රියාත්මක වෙනවා . ට්‍රාන්ස්පොට්(ටවුන් එක අස්සෙ ) , මෙඩිකල් ෆ්‍රී . යුරොප් පනින්න හොද ගේට් වෙ එකක් මේක .
     
    Jun 15, 2017
    269
    29
    0

    mama tallinn wala few weeks hitiya last summer eke job related wedakata. city eka hodai. eu anith capitals walata wada busy gathiya adui. local language eka ona une na. english use wenawa eliyata penawata wada. mama hitagena aweth language eka netuwa amaru weida kiyala but ehema awlak giye na. tartu eeta wada lassanai qwa but yanda une na. local foods rahai compared to others and local saku beer.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,820
    49,111
    113
    සේදවත්ත
    mama tallinn wala few weeks hitiya last summer eke job related wedakata. city eka hodai. eu anith capitals walata wada busy gathiya adui. local language eka ona une na. english use wenawa eliyata penawata wada. mama hitagena aweth language eka netuwa amaru weida kiyala but ehema awlak giye na. tartu eeta wada lassanai qwa but yanda une na. local foods rahai compared to others and local saku beer.

    :yes::yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Don GasCan, eurovisa, tahukanda_deiyo,

    මචන්ලා, මගේ ලංකාවේ Internet Markerting Agency එකේ බිස්නස් හොදටම හොදයි.

    ඒත් මට ලොකු ආසාවක් තියෙනවා යුරෝපීය රටක බ්‍රාන්ච් එකක් පටන් ගන්න.

    ඉතින් උබල හිතන විදිහට Estonia වල Internet Markerting Agency එකක් වගේ පටන් ගත්තොත් ගොඩ දාගන්න පුලුවන් වෙයිද?

    මට වීසත් ඕන තමයි බන්. ඒත් මෙහෙ හොදට වැඩේ යද්දි සල්ලි, කාලය, ශ්‍රමය වැය කරලා වෙන රටක බිස්නස් එකක් පටන් ගන්න එකෙන් හොද ලාභයක් තියෙන්නත් එපැයි.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63

    okay . man danne naha uba monada karanne kiyala . Internet Markerting kiyanne SEO da ,BPO da , affiliate da monada kiyala .
    math IT tama habai :P
    ube business eka profit karai da ewa mukuth kiyanna baha itin.

    uba wagema EK eke 2,3 k set karagena tamai visa eka danna one.

    estonia wala tax rate eka godak adui .
    EU benefits hambenawa .double tax naha . cheap flight , same time zone
    cost eka godak adui laga pata countries walata wada .eka hinda godak wada set wenawa .
    office space , labour one nam
    labour cost ekath adui .tallinn walin poddak ehata giyama (50/100 km) witara giyama office space godak ganan adui .

    .
    Rent eka cost of living balanna maha loku ganak yanne naha .ubata taniyama gemak nam yanne lankawe cost eka wada tikak wadi wei cost eka
     
    Last edited:

    විස්තරවලට ගොඩක් ස්තූතියි මචන්.

    Actually I sell Internet Markerting as a service. So we do PPC, SEO, SMM, Email marketing and CRO.

    All of the clients we have are in the USA. So I don't think that my client base will be a good point to get visa from a European country. :oo:

    Thanks again bro! :love:
     
    Last edited:

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    මොන හිගනද බන් , හැපනින්ග් නම් අඩුයි බටහිර යුරෝපයට වඩා. රටේ ආදායමෙන් 60% එන්නේ තොරතුරු තාක්ෂනයෙන් . බේසික් ලයිෆ් එකක් ගෙනියන්න හොදයි , සොම්බි ගතියක් තියනවා මිනිස්සු අඩු නිසාත් ටවුන් එක පොඩි නිසා. ඒත් තව අවුරුදු 10 සැහෙන්න වෙනස් වෙනවා . සැහෙන ඩෙවෙලොප්මන්ට් ගොඩක් දැන් යනවා . ගහල තියන ක්‍රෙන් වලින් හිතාගන්න පුලුවන් ගහන බිල්ඩින් ගොඩ. ජීවන වියදම අඩුයි ඒත් දැන් ටික ටික නගිනවා රට දියුනු වෙන නිසා. වැඩිපුර ඉන්නේ ගැනු ඒවත් ඉටිකිරිස් අලුත් පරම්පරාවට හොදට ඉංග්‍රීසි පුලුවන් කිසි අවුලක් නෑ. නීතිය සැහෙන හොද මට්ටමකින් ක්‍රියාත්මක වෙනවා . ට්‍රාන්ස්පොට්(ටවුන් එක අස්සෙ ) , මෙඩිකල් ෆ්‍රී . යුරොප් පනින්න හොද ගේට් වෙ එකක් මේක .

    construction side eka nagala enawada e kiyanne.