Estonia Move wenna hoda ratak da?

Jun 15, 2017
269
29
0
Deyiyo, EU gena thread ekak daannakooo...

kollo yana ekekta help ekak denda puluwan wede goda daganda, ubata one deyak ahapan. ada retath tallinn yanawa dawas dekakata, ekai kiriye innawa kiyapu ewun innawada beluwe set wenda.

pm eke dala tiyapan ona deyak, puluwan help ekak dennam.
 

PissaMooo

Member
Oct 20, 2020
10
1
3
යුරෝපයේ තියන තවත් එක් හිගන රටක් ....ජොබ් නෑ , ඉංග්‍රීසි කතා කරන්නේ නෑ, රුමෙනියාවට පස්සේ ජර්මනියට යුරෝපියන් බඩු (ගහන ඒවා) එන්නේ එස්ටෝනියාවෙන්, කැලිනම් පට්ට! ...ඇයි යකෝ උබලා මේවගේ රටවලට යන්න හදන්නේ ?:baffled:


danna magula thama! Gihilla thiyenawada? :P