Best friendek

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Kalyana mithrayo labannath pin karala thiyenna ona bn.

    Mata nam ehema kisima pinak na bn. Wate innema gothayo. Cl ekak gaththoth ganne mokakhari wadakata ehema nathnam salli nayata illa ganna.

    Deyak nathnam katha karanne na bn
     
    • Like
    Reactions: hichchiputha

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    0-DA1-CFAE-FB46-40-F1-AA78-1-B67-DF799-B2-A.jpg

    අඩු කුලේ ජනිතා :lol:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Matath hitiya kello yaluvo dennek eth passe un denna ekka depeththata kelam kiyagena podi randuvak una. sithala yuddayak.

    dek eka nisa e yalukama ne.

    thrahath ne venada vage fit yalukamakuth ne. kellanta rahas rakinna be ban kollo vage.
    nethnam kellek hodama yaluva unama fatta.
     
    • Like
    Reactions: sithija.h

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Matath hitiya kello yaluvo dennek eth passe un denna ekka depeththata kelam kiyagena podi randuvak una. sithala yuddayak.

    dek eka nisa e yalukama ne.

    thrahath ne venada vage fit yalukamakuth ne. kellanta rahas rakinna be ban kollo vage.
    nethnam kellek hodama yaluva unama fatta.

    kello nam best friend unama mara fit. habaiyi puthe " katawath kiyanna yanna epa " kiyala nam kiyanna epa aniwa kiyanawa mokake ta hari :baffled::baffled:. ehama nokara ona deyak kiyapan kiyanne na :lol::lol:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    kello nam best friend unama mara fit. habaiyi puthe " katawath kiyanna yanna epa " kiyala nam kiyanna epa aniwa kiyanawa mokake ta hari :baffled::baffled:. ehama nokara ona deyak kiyapan kiyanne na :lol::lol:

    Ow ban matath une eka thamay.
    Yalu fit ekata kiyanan epa kiyala kiyapu deyak anith eka ekka kiyala.

    den echchara hitha hoda ne.

    eth yalu fit eka thiyena kale maru ban.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    asre karana kanabona unnam sahenna innawa.
    a hamotama wada sahodarayek wage onama dekata ekata inna unnam inne tika denai.
    a hodatama athiban
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හොද යාළුවො අපිට බලෙන් හදාගන්න බෑ බන්. කාලයක් ආස්රය කලාම තමයි කෙනෙක් හොද යාළුවෙක් වෙන්නේ. :rolleyes:

    මට ඉන්නවා හොදම යාළුවො 15ක් විතර. ඒවා අවුරුදු 15ක් 20ක් පරන යාළුකං. :cool:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හොද යාළුවො අපිට බලෙන් හදාගන්න බෑ බන්. කාලයක් ආස්රය කලාම තමයි කෙනෙක් හොද යාළුවෙක් වෙන්නේ. :rolleyes:

    මට ඉන්නවා හොදම යාළුවො 15ක් විතර. ඒවා අවුරුදු 15ක් 20ක් පරන යාළුකං. :cool:

    ❤️❤️❤️
    Math oya wage wayasata yaddi e ganata yr gana set wei :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ඔව්......දෙන්නෙක් ඉන්නවා........

    එ දෙන්නා නම් සුපිරිම දෙන්නෙක්.....ප්‍රශ්නයක් ආවාම ගිහින් පොඩ්ඩක් කතා බහ කරලා ආවාත් ඇති......එකම දෙ අපි 3 දෙනාම බිසි.....නිතර කතා බහ නැ....එත් කාට හරි ප්‍රශ්නයක් නම් නිකම්ම කොල් එකක් දෙවෙනවා එ කෙනාට..........
    එක යාලුවෙක් නම් බැදලා....එත් ප්‍රශ්නයක් නැ......අවශ්‍ය වෙලාවට එකතු වෙනවා
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,932
    10,563
    113
    ආශික්ලන්තෙ
    හොද යාළුවො අපිට බලෙන් හදාගන්න බෑ බන්. කාලයක් ආස්රය කලාම තමයි කෙනෙක් හොද යාළුවෙක් වෙන්නේ. :rolleyes:

    මට ඉන්නවා හොදම යාළුවො 15ක් විතර. ඒවා අවුරුදු 15ක් 20ක් පරන යාළුකං. :cool:


    හ්ම්
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,932
    10,563
    113
    ආශික්ලන්තෙ
    ඔව් ඔව්......දෙන්නෙක් ඉන්නවා........

    එ දෙන්නා නම් සුපිරිම දෙන්නෙක්.....ප්‍රශ්නයක් ආවාම ගිහින් පොඩ්ඩක් කතා බහ කරලා ආවාත් ඇති......එකම දෙ අපි 3 දෙනාම බිසි.....නිතර කතා බහ නැ....එත් කාට හරි ප්‍රශ්නයක් නම් නිකම්ම කොල් එකක් දෙවෙනවා එ කෙනාට..........
    එක යාලුවෙක් නම් බැදලා....එත් ප්‍රශ්නයක් නැ......අවශ්‍ය වෙලාවට එකතු වෙනවා


    ඔයා ලකී:yes::yes: