කැම්පස් යන්න ඉන්න කෙනෙක්ට ලැප් එකක් ගන්න ඕනේ දැනට හිතලා තියෙන්නේ මේක ගන්න මේ ලැප් එක ගැලපෙයිද ?
it සයිඩ් එකේ නෙමේ bm ද කොහෙද ? excel word pp ප්රොජෙක්ට් හදන්න තමයි ගොඩක් තියනවා කිව්වේ
ASUS - R542UA-DM906T I3
https://www.jkoa.com/asus-R542UA-DM906T-laptop
මේකේ GRAPHICS Shared ප්රශ්නයක් වෙයිද ? GRAPHIC ජාතිය සදහන් කරලා නැහැ
බජ්ඩ් එකේ යනවානම් Intel Celeron 2.6GHz එකකට යන්නද ? කැම්පස් වැඩ ටික කරගන්න පුළුවන් වෙයිද ? 60-65000ක් වගේ වෙන්නේ?
මිට වඩා ගැලපෙන ලැප් එකක් තිබ්බොත් සජෙස්ට් කරනවාද උදව් කරන හැමෝටම රේප් දෙනවා

it සයිඩ් එකේ නෙමේ bm ද කොහෙද ? excel word pp ප්රොජෙක්ට් හදන්න තමයි ගොඩක් තියනවා කිව්වේ
ASUS - R542UA-DM906T I3
https://www.jkoa.com/asus-R542UA-DM906T-laptop
PHP:
BATTERY
38WHrs, 2S1P, 2-cell Li-ion
DISPLAY
15.6" Ultra Slim FHD
GRAPHICS
Shared
HDD
SATA 1TB 5400RPM 2.5'
OTHER
Finger print, HDMI 1.4, LAN: 10/100/1000 Mbps,Backpack
PORTS
1 x USB 2.0, 2 x USB 3.0, 1x USB3.1 Type C (Gen 1)
PROCESSOR
Intel® Core™ i3-8130U Processor 2.2GHz (4M Cache, up to 3.4 GHz)
WARRANTY
3 Years, Battery (1 Year)
WEIGHT
2.10 KG (Without Battery) , 2.30 KG (with 2 cell Battery)
MEMORY
DDR4 4GB(Max 16GB), Video memory: N/A
OPERATING SYSTEM
Windows 10 Home (64bit)