කැම්පස්_laptop

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    කැම්පස් යන්න ඉන්න කෙනෙක්ට ලැප් එකක් ගන්න ඕනේ දැනට හිතලා තියෙන්නේ මේක ගන්න මේ ලැප් එක ගැලපෙයිද ?

    it සයිඩ් එකේ නෙමේ bm ද කොහෙද ? excel word pp ප්‍රොජෙක්ට් හදන්න තමයි ගොඩක් තියනවා කිව්වේ



    ASUS - R542UA-DM906T I3
    https://www.jkoa.com/asus-R542UA-DM906T-laptop


    PHP:
    BATTERY
    38WHrs, 2S1P, 2-cell Li-ion
    
    DISPLAY
    15.6" Ultra Slim FHD
    
    GRAPHICS
    Shared
    
    HDD
    SATA 1TB 5400RPM 2.5'
    
    OTHER
    Finger print, HDMI 1.4, LAN: 10/100/1000 Mbps,Backpack
    
    PORTS
    1 x USB 2.0, 2 x USB 3.0, 1x USB3.1 Type C (Gen 1)
    
    PROCESSOR
    Intel® Core™ i3-8130U Processor 2.2GHz (4M Cache, up to 3.4 GHz)
    
    WARRANTY
    3 Years, Battery (1 Year)
    
    WEIGHT
    2.10 KG (Without Battery) , 2.30 KG (with 2 cell Battery)
    
    MEMORY
    DDR4 4GB(Max 16GB), Video memory: N/A
    
    OPERATING SYSTEM
    Windows 10 Home (64bit)


    මේකේ GRAPHICS Shared ප්‍රශ්නයක් වෙයිද ? GRAPHIC ජාතිය සදහන් කරලා නැහැ

    බජ්ඩ් එකේ යනවානම් Intel Celeron 2.6GHz එකකට යන්නද ? කැම්පස් වැඩ ටික කරගන්න පුළුවන් වෙයිද ? 60-65000ක් වගේ වෙන්නේ?

    මිට වඩා ගැලපෙන ලැප් එකක් තිබ්බොත් සජෙස්ට් කරනවාද උදව් කරන හැමෝටම රේප් දෙනවා ;);)
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ;)++

    Hard ek nthuwa E wenuwata Wena upgrade ekk Dena ekk unth aulk na. Mkda external hard ekk gnna Plwn nisa

    IT දැනුමක් නම් නැහැ ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් එකක් බලන්නේ external ගහගෙන වැඩ කරන්න අමාරුයි නේ


    Celeron nm ganna epa bn slow.
    oya lap eka hodai.
    https://buyabans.com/laptops

    Celeron නම් දන්න අයගෙන් අහලා ගන්න හිටියේ. buyabans.com EPSI අතහැරියේ වොරන්ටි දෙන්නේ උපරිම අවරුදු 2ක් නිසා . JKOA වොරන්ටි අවරුදු 3යි
     
    • Like
    Reactions: HKavinda

    Persiaus

    Active member
  • Jan 8, 2017
    78
    19
    28
    kiyala thiyena wada walatanam oya spec athi machan hondatama. oke onboard graphic thiyenne.
    8 gen processor wala ena graphic processor eka ->Intel® UHD Graphics 620
     
    • Like
    Reactions: Rembrandt

    s2k.inch

    Junior member
  • May 11, 2019
    72
    12
    8
    Kandy
    * Lenovo Nathang dell ekak ganing
    * dell walata nang spare parts onatharang thiyenawa lankawe
    * dont buy any laptop which has battery inside the main casing (sealed type)
    theres a good reason behind it google and see