Dan Balangodatath උෟරු_මස්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    PhotoPictureResizer_190613_110804086_crop_1053x688-789x516.jpg

    බලන්ගොඩ නගරයේ ඌරු මස් විකිණීම සදහා අවසර හිමි තිබෙනවා.

    ඒ උරූ මස් විකුණන වෙළඳසළක් ආරම්භ කිරීම සඳහා ගෙන ආ යෝජනාවක් වැඩි ඡන්ද නවයකින් අද (11) බලන්ගොඩ නගර සභාවෙදී සම්මත වීමත් සමගයි.

    අද පැවැති මාසික මහ සභා රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සුනේත්‍රා වීරසිංහ මන්ත්‍රීවරිය විසින් බලන්ගොඩ නගරයේ ඌරු මස් අලෙවි කිරිම සඳහා වෙළඳසළක් ආරම්භ කිරීමට අවසර ලබා දිය යතු බවට කළ යෝජනාවකට අනුව ඡන්ද විමසීම සිදු කෙරිණි.

    එහිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් යෝජනාවට පක්ෂව ඡන්ද 13 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 4ක් ලැබිණි.

    Neth news
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇයි ඒ කලින් තිබ්බෙ නැත්තෙ..

    වරෙල්ලකො අපේ පැත්තට..

    නැති මසක් නෑ 😂
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,768
    1
    60,504
    113
    Mother Earth
    උඹේ recipe එක එල...මේ දවස් වල ඌරු මස් ලාබයි..කිලෝ දෙකක්ම ගත්ත...අද රෑ හදන්න ඕනේ

    කිලෝ එකක් කීයද බන් ? අපේ අම්මා කියල තියෙන්නෙ ඔය "රා" යන්නෙන් ඉවර වෙන සත්තුන්ගෙ මස් ගෙදෙට්ට ගේන්න එපා කියල. කිලි අහුවෙනවලු. eg- මගුරා, ඌරා, වඳුරා, මොණරා, මෝරා, තෝරා.. මම නම් විශ්වාස කරන්නෙ නෑ. මිනිස්සුහදා ගත්තු පට්ටම බොරු කතා. අනික මට චයිනීස් කඩේකට ගිහින් පෝක් රයිස් ඩිමාන්ඩ් කරන්න පොඩි ලැජ්ජාවක් එනවා. ඒ ඇයි බන්. නිකන් නෝන්ඩියි වගේ. :frown:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    කිලෝ එකක් කීයද බන් ? අපේ අම්මා කියල තියෙන්නෙ ඔය "රා" යන්නෙන් ඉවර වෙන සත්තුන්ගෙ මස් ගෙදෙට්ට ගේන්න එපා කියල. කිලි අහුවෙනවලු. eg- මගුරා, ඌරා, වඳුරා, මොණරා, මෝරා, තෝරා.. මම නම් විශ්වාස කරන්නෙ නෑ. මිනිස්සුහදා ගත්තු පට්ටම බොරු කතා. අනික මට චයිනීස් කඩේකට ගිහින් පෝක් රයිස් ඩිමාන්ඩ් කරන්න පොඩි ලැජ්ජාවක් එනවා. ඒ ඇයි බන්. නිකන් නෝන්ඩියි වගේ. :frown:

    :shocked::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    :lol::lol: AU $ 6.99/kG
     
    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    උඹේ recipe එක එල...මේ දවස් වල ඌරු මස් ලාබයි..කිලෝ දෙකක්ම ගත්ත...අද රෑ හදන්න ඕනේ

    බලපන්කො බං අපේ ගෙදර අය කැමති නෑ නේ බං.... pork walata .මගේ නම් favorite eka
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බලපන්කො බං අපේ ගෙදර අය කැමති නෑ නේ බං.... pork walata .මගේ නම් favorite eka

    ඇඹිලිපිටි පැත්තේ ගියොත් හොඳ ඌරු මස් කරියක් කන්න පුළුවන්....බොරු නම් නාථ sir ගෙන් අහල බලන්න ...:yes::yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,768
    1
    60,504
    113
    Mother Earth
    බලපන්කො බං අපේ ගෙදර අය කැමති නෑ නේ බං.... pork walata .මගේ නම් favorite eka

    අර නකමුරාගෙ රෙසිපි එකට හදපන්. එහෙම තමයි හොඳ. ගෙදර කට්ටිය ඔය හෙන සෝබනේ දාන්නෙ. උබ ගෙනෙන්. ගෙනල්ලා හදලම දියන්. හදල කියහන් ඔන්න හදලයි තියෙන්නෙ කන කෙනෙක් කන්න කියල. පස්සෙ වළං ටික පෙරළන් කයි ගෙදර අය. :yes:
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    අර නකමුරාගෙ රෙසිපි එකට හදපන්. එහෙම තමයි හොඳ. ගෙදර කට්ටිය ඔය හෙන සෝබනේ දාන්නෙ. උබ ගෙනෙන්. ගෙනල්ලා හදලම දියන්. හදල කියහන් ඔන්න හදලයි තියෙන්නෙ කන කෙනෙක් කන්න කියල. පස්සෙ වළං ටික පෙරළන් කයි ගෙදර අය. :yes:

    ah senal khmada ithin