Dan Balangodatath උෟරු_මස්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,542
    113
    Mother Earth
    It is high in protein and essential vitamins, minerals and amino acid good for overall health. Lean pork, when trimmed of visible fat, is nutrient-dense, satisfying, and good for you. Some pork parts like that of tenderloin, loin chops and sirloin roast are made from the lean cuts and are more healthy than chicken.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මම මේ ඉබට නිකමට කියන්නෙ. ධම්ම චක්‍රයක් දාන් මස් කන්න urge කරන එක වැරදියි නේද කොළුවො.

    ඇයි ඒ ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,542
    113
    Mother Earth
    ඇයි ඒ ?

    මම KDH ගැන කිව්වෙ. සුදුසු නැහැ කියල තමයි හිතෙන්නෙ. මොකද ත්‍රෙඩ් එක බලන කෙනාට අනුව එක එක මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම් සහ ඇදහීම් වෙනස්. එක් පුද්ගලයෙක් කිව්වොත් "උබ ධර්ම චක්‍රෙකුත් දාන් මේවද කියන්නෙ ?, උබ බෞද්ධයෙක්ද ?" කියල ඒ මනුස්සට සමාන බුද්ධි මට්ටම් සහ ඊ්ට පහත් පිරිස ඒකට එහෙයි කියන්න ගන්නවා. ඒ නිසා මේ ත්‍රෙඩ් එකේ බුද්ධහගම නියෝජනය වන කිසිවක් දැමීම නුසුදුසුයි.:)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    කිලෝ එකක් කීයද බන් ? අපේ අම්මා කියල තියෙන්නෙ ඔය "රා" යන්නෙන් ඉවර වෙන සත්තුන්ගෙ මස් ගෙදෙට්ට ගේන්න එපා කියල. කිලි අහුවෙනවලු. eg- මගුරා, ඌරා, වඳුරා, මොණරා, මෝරා, තෝරා.. මම නම් විශ්වාස කරන්නෙ නෑ. මිනිස්සුහදා ගත්තු පට්ටම බොරු කතා. අනික මට චයිනීස් කඩේකට ගිහින් පෝක් රයිස් ඩිමාන්ඩ් කරන්න පොඩි ලැජ්ජාවක් එනවා. ඒ ඇයි බන්. නිකන් නෝන්ඩියි වගේ. :frown:

    Pork kiyala kaapan.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    මම KDH ගැන කිව්වෙ. සුදුසු නැහැ කියල තමයි හිතෙන්නෙ. මොකද ත්‍රෙඩ් එක බලන කෙනාට අනුව එක එක මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම් සහ ඇදහීම් වෙනස්. එක් පුද්ගලයෙක් කිව්වොත් "උබ ධර්ම චක්‍රෙකුත් දාන් මේවද කියන්නෙ ?, උබ බෞද්ධයෙක්ද ?" කියල ඒ මනුස්සට සමාන බුද්ධි මට්ටම් සහ ඊ්ට පහත් පිරිස ඒකට එහෙයි කියන්න ගන්නවා. ඒ නිසා මේ ත්‍රෙඩ් එකේ බුද්ධහගම නියෝජනය වන කිසිවක් දැමීම නුසුදුසුයි.:)

    සම්පූර්ණ වැරදි මතයක් මිත්‍රයා...බුදු දහම නිවැරදිව ඉගෙන ගෙන නිවැරදි තැනෙන් ග්‍රහණය කරගන්න...
     
    ඒක ගොන් තර්කයක්නෙ

    එහෙම එහෙයි කියන්න කෝ හේතු?

    බලන්න කියහන් දර්ම චක්‍ර්‍ය දාගෙන මස් කෑවම මොකද වෙන්නෙ කියල?
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,324
    8,449
    113
    රූකඩ රාජ්ජේ
    සම්පූර්ණ වැරදි මතයක් මිත්‍රයා...බුදු දහම නිවැරදිව ඉගෙන ගෙන නිවැරදි තැනෙන් ග්‍රහණය කරගන්න...

    :yes::yes::yes:
    You must spread some Reputation around before giving it to nicjosh83 again.

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Ura kiyanne godak duk widala merena sathek ban

    Kanna nodi dawas ganak thiyala maranna issella dawase polu walin gahala lu neda maranawa kiyanne?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,324
    8,449
    113
    රූකඩ රාජ්ජේ

    මම KDH ගැන කිව්වෙ. සුදුසු නැහැ කියල තමයි හිතෙන්නෙ. මොකද ත්‍රෙඩ් එක බලන කෙනාට අනුව එක එක මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම් සහ ඇදහීම් වෙනස්. එක් පුද්ගලයෙක් කිව්වොත් "උබ ධර්ම චක්‍රෙකුත් දාන් මේවද කියන්නෙ ?, උබ බෞද්ධයෙක්ද ?" කියල ඒ මනුස්සට සමාන බුද්ධි මට්ටම් සහ ඊ්ට පහත් පිරිස ඒකට එහෙයි කියන්න ගන්නවා. ඒ නිසා මේ ත්‍රෙඩ් එකේ බුද්ධහගම නියෝජනය වන කිසිවක් දැමීම නුසුදුසුයි.:)

    ":lol:" විතරයි මං දැම්මේ..

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Ura kiyanne godak duk widala merena sathek ban

    Kanna nodi dawas ganak thiyala maranna issella dawase polu walin gahala lu neda maranawa kiyanne?

    මමත් එහෙම කතාවක් නම් අහලා තියෙනවා බන් , අනේ මන්ද ඉතින්