SLT fiber connection එක ගත්තහම අපිට හම්බවෙන්නේ Huawei HG8245H කියන රව්ට මොඩල් එක නේ?
මේකෙ අපිට guest එකක් හදල ස්පීඩ් එක ලිමිට් කරගන්න බැරිද?

" තොපි ඕකෙ ඇතුලට රිංගලා ඕක කුරුවල් කරගත්තාම ඕවා හදන්න අපිට field වලට යවන්න වෙනම සෙනග ගන්න වෙනවා "![]()
වරෙව් හදල දීපියව්
වරෙව් හදල දීපියව්
මුන් හෙන චාටර් රව්ටරයක් දීල තියෙන්නේ

අර කලු පාට එකේ නං තියෙනව speed හදන්න එකක්
speed හදන්න බැරි නං මේකෙමද කොහෙද දාල තිබ්බ රෞටරේට ගහන්න ගැජමැටික් එකක්. ඒකෙන් speed limit කල්ල wifi දුන්නහැකි. ත්රෙඩ් එක මතක නෑ. ඒකක ගහගන්න.

හොයාගන්න
math fiber ganna ona kiyala hithenawa.. ekko ona na kiyalath hithenawa
hadanna pulwan, fiber router eke config eka complex nisa normal guest login ekak denawa user ta access karanna. ethana speed adu wadi karanna settings nadda danne na mu kiyana widiyata
නෑ යකූ
නෑ යකූ
මට පෙන්නන් නෑ එහෙම අඩුකරන්න ඔප්ශන් එකක්

අර කලු පාට එකේ නං තියෙනව speed හදන්න එකක්
speed හදන්න බැරි නං මේකෙමද කොහෙද දාල තිබ්බ රෞටරේට ගහන්න ගැජමැටික් එකක්. ඒකෙන් speed limit කල්ල wifi දුන්නහැකි. ත්රෙඩ් එක මතක නෑ. ඒකක ගහගන්න.

math fiber ganna ona kiyala hithenawa.. ekko ona na kiyalath hithenawa
hadanna pulwan, fiber router eke config eka complex nisa normal guest login ekak denawa user ta access karanna. ethana speed adu wadi karanna settings nadda danne na mu kiyana widiyata

උබට ත්රේඩ් එකේ ටයිටල් එකක් වත් මතක නැද්ද?හොයාගන්න
මේක සුදු එකක් බං

user ta dena login eken loku wadak karanna ba.
admin password eka apita denne na![]()