SLT fiber router එක ගැන

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    SLT fiber connection එක ගත්තහම අපිට හම්බවෙන්නේ Huawei HG8245H කියන රව්ට මොඩල් එක නේ?

    මේකෙ අපිට guest එකක් හදල ස්පීඩ් එක ලිමිට් කරගන්න බැරිද? :sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    " තොපි ඕකෙ ඇතුලට රිංගලා ඕක කුරුවල් කරගත්තාම ඕවා හදන්න අපිට field වලට යවන්න වෙනම සෙනග ගන්න වෙනවා " :P
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    " තොපි ඕකෙ ඇතුලට රිංගලා ඕක කුරුවල් කරගත්තාම ඕවා හදන්න අපිට field වලට යවන්න වෙනම සෙනග ගන්න වෙනවා " :P

    :frown: වරෙව් හදල දීපියව්
    මුන් හෙන චාටර් රව්ටරයක් දීල තියෙන්නේ :growl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර කලු පාට එකේ නං තියෙනව speed හදන්න එකක් :yes:

    speed හදන්න බැරි නං මේකෙමද කොහෙද දාල තිබ්බ රෞටරේට ගහන්න ගැජමැටික් එකක්. ඒකෙන් speed limit කල්ල wifi දුන්නහැකි. ත්‍රෙඩ් එක මතක නෑ. ඒකක ගහගන්න.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113

    :frown: වරෙව් හදල දීපියව්
    මුන් හෙන චාටර් රව්ටරයක් දීල තියෙන්නේ :growl:

    math fiber ganna ona kiyala hithenawa.. ekko ona na kiyalath hithenawa :confused:

    අර කලු පාට එකේ නං තියෙනව speed හදන්න එකක් :yes:

    speed හදන්න බැරි නං මේකෙමද කොහෙද දාල තිබ්බ රෞටරේට ගහන්න ගැජමැටික් එකක්. ඒකෙන් speed limit කල්ල wifi දුන්නහැකි. ත්‍රෙඩ් එක මතක නෑ. ඒකක ගහගන්න.

    hadanna pulwan, fiber router eke config eka complex nisa normal guest login ekak denawa user ta access karanna. ethana speed adu wadi karanna settings nadda danne na mu kiyana widiyata
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අර කලු පාට එකේ නං තියෙනව speed හදන්න එකක් :yes:

    speed හදන්න බැරි නං මේකෙමද කොහෙද දාල තිබ්බ රෞටරේට ගහන්න ගැජමැටික් එකක්. ඒකෙන් speed limit කල්ල wifi දුන්නහැකි. ත්‍රෙඩ් එක මතක නෑ. ඒකක ගහගන්න.

    උබට ත්රේඩ් එකේ ටයිටල් එකක් වත් මතක නැද්ද? :(හොයාගන්න
    මේක සුදු එකක් බං:growl:
     
    :sorry: නෑ යකූ
    මට පෙන්නන් නෑ එහෙම අඩුකරන්න ඔප්ශන් එකක්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113

    :sorry: නෑ යකූ
    මට පෙන්නන් නෑ එහෙම අඩුකරන්න ඔප්ශන් එකක්

    user ta dena login eken loku wadak karanna ba.
    admin password eka apita denne na :P
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අර කලු පාට එකේ නං තියෙනව speed හදන්න එකක් :yes:

    speed හදන්න බැරි නං මේකෙමද කොහෙද දාල තිබ්බ රෞටරේට ගහන්න ගැජමැටික් එකක්. ඒකෙන් speed limit කල්ල wifi දුන්නහැකි. ත්‍රෙඩ් එක මතක නෑ. ඒකක ගහගන්න.

    හම්බුනා හම්බුනා තැන්ක්ස් බං.. :love:
    http://www.elakiri.com/forum/showthread.php?t=1801634&highlight=router+speed+limit
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    math fiber ganna ona kiyala hithenawa.. ekko ona na kiyalath hithenawa :confused:

    hadanna pulwan, fiber router eke config eka complex nisa normal guest login ekak denawa user ta access karanna. ethana speed adu wadi karanna settings nadda danne na mu kiyana widiyata

    fiber වලට දෙන router එකක settings දැකල නෑ :no:

    මතක නෑ :no: