සුදුසුකම් සහිත රාජ්‍ය සේවකයන් වශයෙන් ඇමති හොරුන් ඉදිරියේ නොබියව,කෙලින් අදහස් ප්‍රකාශ කිරීමේ ආදර්ශය.
තමන්ගෙන් ප්‍රශ්න අහපු දෙකයි පනහේ බැංකු හොරුන්ටයි කොටි ඒජන්තයන්ටයි දෙකට තුනට නැමෙන්න ගියේ නෑ. හොරුන්ට සර් කියන්න ගියේ නෑ.නිලදාරීන් පිට වැරදි පටවල අතහොදගන්න හදපු තක්කඩින්ට පොලව පලන් යන්න උත්තර දුන්න,කෙලින් කතා කරපු,අමාත්‍යංශ ලේකම්තුමනි, ඔබට ජනතා උත්තමාචාරය!
මොකක්ද මේ සීන් එක
අද කවුද සාක්කි දුන්නේ
recording එකක් නැද්ද







