link eka deepalla

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,709
    12,743
    113

    සුදුසුකම් සහිත රාජ්‍ය සේවකයන් වශයෙන් ඇමති හොරුන් ඉදිරියේ නොබියව,කෙලින් අදහස් ප්‍රකාශ කිරීමේ ආදර්ශය.

    තමන්ගෙන් ප්‍රශ්න අහපු දෙකයි පනහේ බැංකු හොරුන්ටයි කොටි ඒජන්තයන්ටයි දෙකට තුනට නැමෙන්න ගියේ නෑ. හොරුන්ට සර් කියන්න ගියේ නෑ.නිලදාරීන් පිට වැරදි පටවල අතහොදගන්න හදපු තක්කඩින්ට පොලව පලන් යන්න උත්තර දුන්න,කෙලින් කතා කරපු,අමාත්‍යංශ ලේකම්තුමනි, ඔබ‍ට ජනතා උත්තමාචාරය!

    62381235_2676276095735890_7994094234292453376_n.jpg


    මොකක්ද මේ සීන් එක
    අද කවුද සාක්කි දුන්නේ

    recording එකක් නැද්ද :sorry:
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    ඔන්න නියම රාජ්‍ය සේවකයො.එතුමාට මගේ උපහාරය!!
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    පාස්කු බොම්බේ ගැන හොයන කමිටුවේ , නිල ඇදුමක චක්‍ර ලේබනයක් ගැන කතා කරන්නේ ඇයි ?
    :oo:


    Select committee appointed not only to find reasons for bombing :rolleyes:
    circular issued after bomb blast.

     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ලෝකේ කාපු පල් හොරුයි අල්ටකියා ගේමක් දෙන හම්බයෙකුයි, රට පාවා දෙන සක්කිලියෙකුයි ඇවිල්ල නාඩගම් නටනවා.... රාජ්‍ය සේවයට ආදර්ශයක් වෙමින් නොබියව කතා කරපු ගැන ඇත්තටම ඔහුට අපි කෘතඥ වෙන්න ඕන....​
     
    • Like
    Reactions: silent one