එලකිරියෙ කොල්ලන්ට නම් අත දීලා තියෙනවා. නෑදැයින්ට නම් දීල නැත. උන්ට අත දීලා කතා අහන්න වෙනවා නේ.

Love your neighbour-jesus
hardest thing to do

. හිඟන උකන්නෝ එක්ක තර්ක කරන්නද බල්ලෝ පොල්සම්බල් එක්ක බත් කන්නේ නෑ කියලා. කන්න බැරිනං විසික්කරලා දාපං කියලා ආව
. උක කහගන්න නියනැති සොන්නලු හිඟන්නොත් එහෙමනං අනික් උන් ගැන කවර කතාද.සිංහලු හැටියට නොදන්නා මිනිහෙක්ට නොපෙනෙන්න කරන උදව්වක් විතරයි කරන්නේ.
සිංහලු හරි අමුතු සත්ව කොට්ටාශයක්, උදාහරනේකින්ම කියන්නන්කෝ, අම්මා පක්කුවෙලා ඇහැරිලා වෙලාවට උයාගන්න බැරිව මට බත් මුලක් දුන්නා එක එලෝලුවක් පොල්සම්බලක් එක්ක. හිත නරක් නොකර කෑම එක අරං ඔෆිස් ගිහිං යාළුවොත් එක්ක කන්න එලියට ගියා. යන අතරමග හින්දුස්ථාන් වෙච්ච හිඟන්නෙක් ඉඳලා බත් එක දුන්නා, කාල එමින්ගමනේ හිඟන උත්තා බැන්නා කියහන්කෝ බල්ලෙක්ටවත් කන්න බෑ කියලා. හිඟන උකන්නෝ එක්ක තර්ක කරන්නද බල්ලෝ පොල්සම්බල් එක්ක බත් කන්නේ නෑ කියලා. කන්න බැරිනං විසික්කරලා දාපං කියලා ආව
. උක කහගන්න නියනැති සොන්නලු හිඟන්නොත් එහෙමනං අනික් උන් ගැන කවර කතාද.

සිංහලු හැටියට නොදන්නා මිනිහෙක්ට නොපෙනෙන්න කරන උදව්වක් විතරයි කරන්නේ.
සිංහලු හරි අමුතු සත්ව කොට්ටාශයක්, උදාහරනේකින්ම කියන්නන්කෝ, අම්මා පක්කුවෙලා ඇහැරිලා වෙලාවට උයාගන්න බැරිව මට බත් මුලක් දුන්නා එක එලෝලුවක් පොල්සම්බලක් එක්ක. හිත නරක් නොකර කෑම එක අරං ඔෆිස් ගිහිං යාළුවොත් එක්ක කන්න එලියට ගියා. යන අතරමග හින්දුස්ථාන් වෙච්ච හිඟන්නෙක් ඉඳලා බත් එක දුන්නා, කාල එමින්ගමනේ හිඟන උත්තා බැන්නා කියහන්කෝ බල්ලෙක්ටවත් කන්න බෑ කියලා. හිඟන උකන්නෝ එක්ක තර්ක කරන්නද බල්ලෝ පොල්සම්බල් එක්ක බත් කන්නේ නෑ කියලා. කන්න බැරිනං විසික්කරලා දාපං කියලා ආව
. උක කහගන්න නියනැති සොන්නලු හිඟන්නොත් එහෙමනං අනික් උන් ගැන කවර කතාද.
Emios pawule un okkoma Australia walata ganna athi![]()