ඇත්ත නේද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    LdjsMDc.png
     
    • Like
    Reactions: netlife007

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    එලකිරියෙ කොල්ලන්ට නම් අත දීලා තියෙනවා. නෑදැයින්ට නම් දීල නැත. උන්ට අත දීලා කතා අහන්න වෙනවා නේ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මම නම් නෑයො කියන උන්ටත් අත දීලා තියෙනවා. අන්තිමට උන්ගෙන් අහ ගන්න පුලුවන් කුණු කතා ඔක්කොමත් අහගෙන තියෙනවා. ඒත් අදත් මට ලැජ්ජ නෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිංහලු හැටියට නොදන්නා මිනිහෙක්ට නොපෙනෙන්න කරන උදව්වක් විතරයි කරන්නේ.:dull:
    සිංහලු හරි අමුතු සත්ව කොට්ටාශයක්, උදාහරනේකින්ම කියන්නන්කෝ, අම්මා පක්කුවෙලා ඇහැරිලා වෙලාවට උයාගන්න බැරිව මට බත් මුලක් දුන්නා එක එලෝලුවක් පොල්සම්බලක් එක්ක. හිත නරක් නොකර කෑම එක අරං ඔෆිස් ගිහිං යාළුවොත් එක්ක කන්න එලියට ගියා. යන අතරමග හින්දුස්ථාන් වෙච්ච හිඟන්නෙක් ඉඳලා බත් එක දුන්නා, කාල එමින්ගමනේ හිඟන උත්තා බැන්නා කියහන්කෝ බල්ලෙක්ටවත් කන්න බෑ කියලා:rofl::rofl:. හිඟන උකන්නෝ එක්ක තර්ක කරන්නද බල්ලෝ පොල්සම්බල් එක්ක බත් කන්නේ නෑ කියලා. කන්න බැරිනං විසික්කරලා දාපං කියලා ආව:rofl:. උක කහගන්න නියනැති සොන්නලු හිඟන්නොත් එහෙමනං අනික් උන් ගැන කවර කතාද.
     
    පට්ට සීන් එක! :lol:

    එක දවසක් මම හිගන්නෙක්ට ටී බනිස් ජෝඩු දෙකක් දෙන්න යද්දි මූ කිව්වනෙ "පාන් වගේ දෙයක් තිබ්බොත් හොදයි" කියලා. :eek:

    පස්සේ මම ඒක අපේ ඔෆිස් එකේ සික්කට දුන්නා. :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    සිංහලු හැටියට නොදන්නා මිනිහෙක්ට නොපෙනෙන්න කරන උදව්වක් විතරයි කරන්නේ.:dull:
    සිංහලු හරි අමුතු සත්ව කොට්ටාශයක්, උදාහරනේකින්ම කියන්නන්කෝ, අම්මා පක්කුවෙලා ඇහැරිලා වෙලාවට උයාගන්න බැරිව මට බත් මුලක් දුන්නා එක එලෝලුවක් පොල්සම්බලක් එක්ක. හිත නරක් නොකර කෑම එක අරං ඔෆිස් ගිහිං යාළුවොත් එක්ක කන්න එලියට ගියා. යන අතරමග හින්දුස්ථාන් වෙච්ච හිඟන්නෙක් ඉඳලා බත් එක දුන්නා, කාල එමින්ගමනේ හිඟන උත්තා බැන්නා කියහන්කෝ බල්ලෙක්ටවත් කන්න බෑ කියලා:rofl::rofl:. හිඟන උකන්නෝ එක්ක තර්ක කරන්නද බල්ලෝ පොල්සම්බල් එක්ක බත් කන්නේ නෑ කියලා. කන්න බැරිනං විසික්කරලා දාපං කියලා ආව:rofl:. උක කහගන්න නියනැති සොන්නලු හිඟන්නොත් එහෙමනං අනික් උන් ගැන කවර කතාද.

    ලින්ඩ ගැහුවොත් බයිලයක් එක්කො බොරුවක්.