AC එකේ ඉනකොට

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,897
    16,866
    113
    Colombo
    AC එක නිසා රූම් temperature එක constant නම්, වහින වෙලාවට ඇයි අපිට ac එක අඩු කරන්න හිතෙන්නේ? සිතල දැනෙන්නේ ඇයි? :shocked::shocked:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,168
    4,426
    113
    AC එක නිසා රූම් temperature එක constant නම්, වහින වෙලාවට ඇයි අපිට ac එක අඩු කරන්න හිතෙන්නේ? සිතල දැනෙන්නේ ඇයි? :shocked::shocked:

    පරිසරයේ humidity එක වැඩිවෙනවා වහිනකොට කුකුලෝ ..
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    AC එක නිසා රූම් temperature එක constant නම්, වහින වෙලාවට ඇයි අපිට ac එක අඩු කරන්න හිතෙන්නේ? සිතල දැනෙන්නේ ඇයි? :shocked::shocked:

    ac eka hinda room eke temperature eka constant wenawa godak adui. mokada api danne 18C to 22C, lankawe room ekaka fully achieve karanna amarui. wahina welawata environment temperature adu hinda cooling effect eka wadi wela thawa tikak room eke temperature bahinawa. ekai ohoma hithenne :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,368
    86,621
    113
    ආශ්චර්යමත් රටක
    ac eka hinda room eke temperature eka constant wenawa godak adui. mokada api danne 18C to 22C, lankawe room ekaka fully achieve karanna amarui. wahina welawata environment temperature adu hinda cooling effect eka wadi wela thawa tikak room eke temperature bahinawa. ekai ohoma hithenne :yes:

    18C select karanam eka wessa,awwa kiyala wenas wenna widiyak nane.. ehenam AC eke awlak wenna ona.
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    18C select karanam eka wessa,awwa kiyala wenas wenna widiyak nane.. ehenam AC eke awlak wenna ona.

    machn 18C select karanawa kiyanne AC eke thermostat ekata 18C sense unama thamai AC eka off wenne. Eth lankawe room ekak 18C walata ganna patta amarui. AC eke BTU gana, room eke inna minissu gana, Outside environment, leaks, dorawal arena wahena ewa hinda. E hinda oya heat in and heat out(cooling) okkoma samathulitha wela (equilibrium) 24-25 wage thiyena room ekak thamai AC dammama wenne.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    වහිනකොට ගෙදර බිත්ති සීතල වෙනව . ඒ සීතල ඇතුලට එනවා .එතකොට සීතල ඩබල් වෙලා AC අඩු කරන්න හිතෙනවා .:yes: