AC එක නිසා රූම් temperature එක constant නම්, වහින වෙලාවට ඇයි අපිට ac එක අඩු කරන්න හිතෙන්නේ? සිතල දැනෙන්නේ ඇයි?![]()
පරිසරයේ humidity එක වැඩිවෙනවා වහිනකොට කුකුලෝ ..
AC එක නිසා රූම් temperature එක constant නම්, වහින වෙලාවට ඇයි අපිට ac එක අඩු කරන්න හිතෙන්නේ? සිතල දැනෙන්නේ ඇයි?![]()

ac eka hinda room eke temperature eka constant wenawa godak adui. mokada api danne 18C to 22C, lankawe room ekaka fully achieve karanna amarui. wahina welawata environment temperature adu hinda cooling effect eka wadi wela thawa tikak room eke temperature bahinawa. ekai ohoma hithenne![]()
18C select karanam eka wessa,awwa kiyala wenas wenna widiyak nane.. ehenam AC eke awlak wenna ona.