Green House Farming

netnet

Well-known member
  • Oct 6, 2016
    9,309
    8,070
    113
    මචන්ලා මේ පිලිබද වැඩි විස්තර
    අපි හොයාගෙන ඉගෙන ගන්නෙ කොහොමද? ගොඩක් ටුවරිස්ට් හොටෙල් වලට ඔන එලවලු සහ අපනයනය සදහා අවස්ය එලවලු නිස්පාදනය....
    එලකිරි එකේ මේ පිලිබද පොඩි හෝ දැනුමක් සහ දැනට මේ සේස්ත්‍රයේ නියැලන කෙනෙක් ඉන්නවනම් තොරතුරු ලබා ගත හැකි ආකාරය පිලිබද පොඩි විස්තරයක් තබා යන ලෙස
    ඉල්ලා සිටිමි.


    Cucumber-Farming-in-Greenhouse.jpg

     
    • Like
    Reactions: sidathsaumya

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    hotels වලට supply කරන්නනං එයාලගේ requirements මොනවද කියලා හොයාගන්න.
    හදන්න කලින් market එකක් හොයාගෙන එයාලගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට හදන එක හොඳයි.

    export කරන්න නං quality standards තියෙනවා.
    export development board , NPQS කියන ආයතන වලින් විස්තර ලබාගන්න.
     
    • Like
    Reactions: netnet