මචන්ලා මේ පිලිබද වැඩි විස්තර
අපි හොයාගෙන ඉගෙන ගන්නෙ කොහොමද? ගොඩක් ටුවරිස්ට් හොටෙල් වලට ඔන එලවලු සහ අපනයනය සදහා අවස්ය එලවලු නිස්පාදනය....
එලකිරි එකේ මේ පිලිබද පොඩි හෝ දැනුමක් සහ දැනට මේ සේස්ත්රයේ නියැලන කෙනෙක් ඉන්නවනම් තොරතුරු ලබා ගත හැකි ආකාරය පිලිබද පොඩි විස්තරයක් තබා යන ලෙස
ඉල්ලා සිටිමි.