Mobitel + Netflix Unlimited NETFLIX streaming

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,180
    703
    113
    Earth
    අලුත් package එකක් introduce කරලා mobitel එකෙන්

    Netflix-banner.gif



    unlimited data for Netflix Streaming

    Rental Rs. (Excluding Tax) Rs.2,900 (Rs 3,472.46 – with tax)

    with Free තව 3Gb දෙනවා

    You can enjoy HD and 4K streaming depending on the network condition, Minimum streaming quality will be SD . තමන් දැනට බාවිතා කරන Netflix package එකට උනත් බාවිතා කරන්න පුළුවන් එතකොට මාසෙට 4K Netflix package එක ගත්තොත්

    USD 11.99 = Rs 2,124.81
    mobitel package = Rs 3,472.46

    Total = Rs 5,596 :shocked::sorry::yes:

    SD Netflix package එක use කරන කෙන්ක්ට මේක පාඩුයි 4K කෙන්ක්ට නම් වාසියක් තියෙනවා
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Netflix eke ochchara balanna wela thiyena gedarata wela inna unta nam hodaiy.naththam download karala balana eka wasiy.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Netflix subscription එකට අමතරව ද Mobitel Package එක? Netflix subscription එකයි mobitel package එකයි දෙකම ගන්න ඕනේ ද?
     
    Last edited:

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,180
    703
    113
    Earth
    Netflix subscription එකට අමතරව ද Mobitel Package එක? Netflix subscription එකයි mobitel package එකයි දෙකම ගන්න ඕනේ ද?

    dekama ganna ona

    තමන් දැනට බාවිතා කරන Netflix package එකට උනත් බාවිතා කරන්න පුළුවන් එතකොට මාසෙට 4K Netflix package එක ගත්තොත්

    USD 11.99 = Rs 2,124.81
    mobitel package = Rs 3,472.46

    Total = Rs 5,596 :no::sorry:;)
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    Good move...tfs+

    Unlimited denne local cache ekakin wenna athi neda??

    yes aniwa, unge edge servers aniwa athi, youtube, cloudflare, akamai emath local edge servers have,

    muge internal bandwidth ekath save, komma unath un oken goda yanwa api gewanawa :lol: