ෆොටෝ ගන්න එකාට වැඩ එනවා
මොඩ්ල්ට වැඩ එනවා
සැලෝන් එකට වැඩ එනවා
ලොකේෂන් එකටත් තව එනවා

modelta ena weda monada?ෆොටෝ ගන්න එකාට වැඩ එනවා
මොඩ්ල්ට වැඩ එනවා
සැලෝන් එකට වැඩ එනවා
ලොකේෂන් එකටත් තව එනවා
අනික මේව කරන්නෙ සල්ලි වලට නෙමෙයි. මොඩල් ප්රසිද්ධ වෙනවට සල්ලි දෙන්නෙ නෑ. සූට් එක ඉවර වුණ ගමන් බඩුව ගහන්න පුළුවන්.![]()

ප්රසිද්ධ වෙන්න ඕන කැමරාමන් කෙනෙක් තමයි මොඩ්ල් කෙනෙක්ට සල්ලි දීලා ෂූට් එකක් කරවාගන්නේ.
ඒත් ඉතින් අතරින් පතර අලුතෙන් බහින කෑලි උනත් ඔය එක එක සොකඩ කැමරාමන් කෙනෙකුට කියලා පොටෝ ටිකක් ගහගන්න අවස්ථා නැතුවාම නොවේ.

fap material සැපයීම
බඩු promote කිරීම. මෙහෙම නැතුව උන් පොත් ලියල ප්රසිද්ධ වෙන්නයැ
Ubala wage unta atha maranna help kireema.

mewage make up ban wdk na
natural homemade wagenm aulk na![]()

ai prasidda wenne ethin
ඉස්සර තිබ්බෙ paranoia තමං ගැන කවුරු හරි බලං ඉන්නව ඇති කියල. 2වනි ලෝක යුද්දෙ ඉවර වුනාම වගේ. දැන් තියෙන්නෙ අනික් පැත්ත. තමංව කවුරු හරි දකින්නැත්තං දන්නැන්තං depressed.සංස්කෘතිය නිසා. 21 සියවසේ මිනිස්සු හැදෙන්නෙ ප්රසිද්ධිය වෙනුවෙන්ඉස්සර තිබ්බෙ paranoia තමං ගැන කවුරු හරි බලං ඉන්නව ඇති කියල. 2වනි ලෝක යුද්දෙ ඉවර වුනාම වගේ. දැන් තියෙන්නෙ අනික් පැත්ත. තමංව කවුරු හරි දකින්නැත්තං දන්නැන්තං depressed.

man kamathi na prasiddiyata
prasidda unama nidahasa aduwenwa![]()

ඒකද රෙද්දක් ගැටගහං බිල්ඩිමක් උඩිං පයින්න හදන්නෙ ?![]()

සංස්කෘතිය නිසා. 21 සියවසේ මිනිස්සු හැදෙන්නෙ ප්රසිද්ධිය වෙනුවෙන්ඉස්සර තිබ්බෙ paranoia තමං ගැන කවුරු හරි බලං ඉන්නව ඇති කියල. 2වනි ලෝක යුද්දෙ ඉවර වුනාම වගේ. දැන් තියෙන්නෙ අනික් පැත්ත. තමංව කවුරු හරි දකින්නැත්තං දන්නැන්තං depressed.

aathal ekta
kaalak aran world tuor yanna salli nane
anika meke un bite krla ganna aathal eka wena wdiyklta ganna ba
අඩෝ වෙලාවට කිව්වෙ තව පොඩ්ඩෙං මං හිතනව උඹ ඉල්ලං බයිට් වෙනව කියල 

![]()
Ow neda bn...
Thankfully mata nam oka na...
ලංකාවට අදාල වෙන්නෑ. බටහිර රටවල් වල ගොඩක් උන් 2නි ලෝක යුද්දෙන් පස්සෙ ඔත්තු බලනව ඇති කියන භයෙන් ඉඳල තියෙනව (ලු)උබ මේක අහපු 1 හොදයි. මටත් දැන ගන්න උවමනා වෙච්ච දෙයක් ඕක[
mewage 4to shoot wala armuna mokdda bn?
4tos ganna kenata thiyena laabe mokadda bn???
මොකක් හරි සිනමා විචාරෙකද කොහෙද ඕක දැක්කෙලංකාවට අදාල වෙන්නෑ. බටහිර රටවල් වල ගොඩක් උන් 2නි ලෝක යුද්දෙන් පස්සෙ ඔත්තු බලනව ඇති කියන භයෙන් ඉඳල තියෙනව (ලු)