4to shoot

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,116
    113
    Wakanda
    62595504_1727424937403019_7226510967780147200_n.jpg


    mewage 4to shoot wala armuna mokdda bn?
    4tos ganna kenata thiyena laabe mokadda bn???
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,417
    1
    64,115
    113
    Mother Earth
    ෆොටෝ ගන්න එකාට වැඩ එනවා
    මොඩ්ල්ට වැඩ එනවා
    සැලෝන් එකට වැඩ එනවා
    ලොකේෂන් එකටත් තව එනවා

    අනික මේව කරන්නෙ සල්ලි වලට නෙමෙයි. මොඩල් ප්‍රසිද්ධ වෙනවට සල්ලි දෙන්නෙ නෑ. සූට් එක ඉවර වුණ ගමන් බඩුව ගහන්න පුළුවන්. :)
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,116
    113
    Wakanda
    ෆොටෝ ගන්න එකාට වැඩ එනවා
    මොඩ්ල්ට වැඩ එනවා
    සැලෝන් එකට වැඩ එනවා
    ලොකේෂන් එකටත් තව එනවා
    modelta ena weda monada?


    අනික මේව කරන්නෙ සල්ලි වලට නෙමෙයි. මොඩල් ප්‍රසිද්ධ වෙනවට සල්ලි දෙන්නෙ නෑ. සූට් එක ඉවර වුණ ගමන් බඩුව ගහන්න පුළුවන්. :)

    lankan modelin :rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,916
    1
    15,413
    113
    ප්‍රසිද්ධ වෙන්න ඕන කැමරාමන් කෙනෙක් තමයි මොඩ්ල් කෙනෙක්ට සල්ලි දීලා ෂූට් එකක් කරවාගන්නේ.

    ඒත් ඉතින් අතරින් පතර අලුතෙන් බහින කෑලි උනත් ඔය එක එක සොකඩ කැමරාමන් කෙනෙකුට කියලා පොටෝ ටිකක් ගහගන්න අවස්ථා නැතුවාම නොවේ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    fap material සැපයීම :yes:
    බඩු promote කිරීම. මෙහෙම නැතුව උන් පොත් ලියල ප්‍රසිද්ධ වෙන්නයැ :rolleyes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,116
    113
    Wakanda
    ප්‍රසිද්ධ වෙන්න ඕන කැමරාමන් කෙනෙක් තමයි මොඩ්ල් කෙනෙක්ට සල්ලි දීලා ෂූට් එකක් කරවාගන්නේ.

    ඒත් ඉතින් අතරින් පතර අලුතෙන් බහින කෑලි උනත් ඔය එක එක සොකඩ කැමරාමන් කෙනෙකුට කියලා පොටෝ ටිකක් ගහගන්න අවස්ථා නැතුවාම නොවේ.
    :yes:
    fap material සැපයීම :yes:
    බඩු promote කිරීම. මෙහෙම නැතුව උන් පොත් ලියල ප්‍රසිද්ධ වෙන්නයැ :rolleyes:

    ai prasidda wenne ethin
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:


    ai prasidda wenne ethin

    සංස්කෘතිය නිසා. 21 සියවසේ මිනිස්සු හැදෙන්නෙ ප්‍රසිද්ධිය වෙනුවෙන් :yes: ඉස්සර තිබ්බෙ paranoia තමං ගැන කවුරු හරි බලං ඉන්නව ඇති කියල. 2වනි ලෝක යුද්දෙ ඉවර වුනාම වගේ. දැන් තියෙන්නෙ අනික් පැත්ත. තමංව කවුරු හරි දකින්නැත්තං දන්නැන්තං depressed.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,116
    113
    Wakanda
    සංස්කෘතිය නිසා. 21 සියවසේ මිනිස්සු හැදෙන්නෙ ප්‍රසිද්ධිය වෙනුවෙන් :yes: ඉස්සර තිබ්බෙ paranoia තමං ගැන කවුරු හරි බලං ඉන්නව ඇති කියල. 2වනි ලෝක යුද්දෙ ඉවර වුනාම වගේ. දැන් තියෙන්නෙ අනික් පැත්ත. තමංව කවුරු හරි දකින්නැත්තං දන්නැන්තං depressed.

    man kamathi na prasiddiyata
    prasidda unama nidahasa aduwenwa:yes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,116
    113
    Wakanda
    ඒකද රෙද්දක් ගැටගහං බිල්ඩිමක් උඩිං පයින්න හදන්නෙ ? :rolleyes:

    aathal ekta
    kaalak aran world tuor yanna salli nane:rolleyes:
    anika meke un bite krla ganna aathal eka wena wdiyklta ganna ba
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,656
    113
    hell
    සංස්කෘතිය නිසා. 21 සියවසේ මිනිස්සු හැදෙන්නෙ ප්‍රසිද්ධිය වෙනුවෙන් :yes: ඉස්සර තිබ්බෙ paranoia තමං ගැන කවුරු හරි බලං ඉන්නව ඇති කියල. 2වනි ලෝක යුද්දෙ ඉවර වුනාම වගේ. දැන් තියෙන්නෙ අනික් පැත්ත. තමංව කවුරු හරි දකින්නැත්තං දන්නැන්තං depressed.

    :shocked: :shocked:

    Ow neda bn...

    Thankfully mata nam oka na...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    aathal ekta
    kaalak aran world tuor yanna salli nane:rolleyes:
    anika meke un bite krla ganna aathal eka wena wdiyklta ganna ba

    උඹ ඒ අනික් උන්ව බයිට් කරනවද බං ? :baffled: අඩෝ වෙලාවට කිව්වෙ තව පොඩ්ඩෙං මං හිතනව උඹ ඉල්ලං බයිට් වෙනව කියල :baffled:


    hi KasunKDP :)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :shocked: :shocked:

    Ow neda bn...

    Thankfully mata nam oka na...

    මොකක් හරි සිනමා විචාරෙකද කොහෙද ඕක දැක්කෙ :sorry: ලංකාවට අදාල වෙන්නෑ. බටහිර රටවල් වල ගොඩක් උන් 2නි ලෝක යුද්දෙන් පස්සෙ ඔත්තු බලනව ඇති කියන භයෙන් ඉඳල තියෙනව (ලු)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,656
    113
    hell
    මොකක් හරි සිනමා විචාරෙකද කොහෙද ඕක දැක්කෙ :sorry: ලංකාවට අදාල වෙන්නෑ. බටහිර රටවල් වල ගොඩක් උන් 2නි ලෝක යුද්දෙන් පස්සෙ ඔත්තු බලනව ඇති කියන භයෙන් ඉඳල තියෙනව (ලු)

    Itin lankaweth ehema wenna epai ltte yuddeta passe..