excel උදව්වක්

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    තැනින් තැන සෙල් වගයක් තියෙනව

    මේ සෙල් ඔක්කොගෙම එකම අගයක් තියෙන්ඩ ඕන

    තියෙන්නෙ එකම අගයක් නෙමේනං ඔක්කොම සෙල් ටික හයිලයිට් වෙන්ඩ ක්‍රමයක් නැද්ද?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,901
    113
    ලංකාවේ.. ලංකාවේ
    තැනින් තැන සෙල් වගයක් තියෙනව

    මේ සෙල් ඔක්කොගෙම එකම අගයක් තියෙන්ඩ ඕන

    තියෙන්නෙ එකම අගයක් නෙමේනං ඔක්කොම සෙල් ටික හයිලයිට් වෙන්ඩ ක්‍රමයක් නැද්ද?




    conditional format try karanna
    condition eka does not equal walata set karanna