Credit card interest HIKE 32%

SaNDun

Well-known member
  • May 4, 2006
    12,686
    832
    113
    In La Srinka
    Screenshot-2019-06-18-My-accounts-My-banking-HSBC.png
    lol.. nice edit.. but failed :P
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    lol.. nice edit.. but failed :P

    එඩිට් කරන්න ඕනා නැහැ බන්. වීඩියෝ පවා දාලා මගේ අකවුන්ට්ස් මේකේ පෙන්නලා තියනවා. මේක එඩිට් කළා කියලා අහවල් දෙයක් හම්බවෙනවද බන්.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,166
    1
    6,231
    113
    Sri Lanka

    Ha ha.. Senal kiyala confirm karagaththa. Dan kohomada bun Forex wada? Apiwa mathakada manda? :P
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Ha ha.. Senal kiyala confirm karagaththa. Dan kohomada bun Forex wada? Apiwa mathakada manda? :P

    ෆොරෙක්ස් දැන් කරන්නේ නැහැ බන්. මට උබව මතකයි.. ස්ට්‍රෙස් වැඩියි.. අසනීප උනාට පස්සේ නැවැත්තුවා ගොඩක් බිස්නස්. දැන් වයිෆ් තමා ගොඩක් බිස්නස් බලාගන්නේ.. මම නිදහසේ ඉන්නවා.
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    හයි වලියුඩ් අයිටම් ඕනා එකක් ගෙනාවා බන්. ගොඩක්ම ජපානෙන් ගෙනල්ලා මොල්ඩිව්කාරයන්ට විකුනනවා. ලංකාවේ නීල් මරීන් කියලා බෝට්ටු හදන එකක් තියෙන්නේ, අන්න එකට් එනවනේ මාලදිවයින් ඕඩර්. ඒවාට එන්ජින් දෙන්නේ අපි තමයි.. ඉස්සෝ ෆාම් වලට මැෂින් වගේ ඔය ඕනා දෙයක් ගෙනල්ලා දෙනවා. ඉන්දස්ට්‍රියල් මැෂින් තමා..
    Well machan i smell like bullshit. Mamath engine thamai karanne saha fishing. Neil marine lata maldives order wadinne ne. A orders enne Seychelles orders thiyanne doosan engine brandnew. Maldives side eka karanne kurana muslim kenek saha payagala kenek. Dennama engine ganne apen. Lankawa engine gennana okkoma wage mama dannawa. Mawa dannawa. Api witharai genuine parts karanne. A nisa.
     
    • Like
    Reactions: fakerandi

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Well machan i smell like bullshit. Mamath engine thamai karanne saha fishing. Neil marine lata maldives order wadinne ne. A orders enne Seychelles orders thiyanne doosan engine brandnew. Maldives side eka karanne kurana muslim kenek saha payagala kenek. Dennama engine ganne apen. Lankawa engine gennana okkoma wage mama dannawa. Mawa dannawa. Api witharai genuine parts karanne. A nisa.

    ලිදේ 😂😂😂
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,166
    1
    6,231
    113
    Sri Lanka
    ෆොරෙක්ස් දැන් කරන්නේ නැහැ බන්. මට උබව මතකයි.. ස්ට්‍රෙස් වැඩියි.. අසනීප උනාට පස්සේ නැවැත්තුවා ගොඩක් බිස්නස්. දැන් වයිෆ් තමා ගොඩක් බිස්නස් බලාගන්නේ.. මම නිදහසේ ඉන්නවා.

    Ela ela. Umbata aththatama asaneepa unada naththam meke unwa wate yawnna kiwwada? Podi ekek innawa neda? Passive income ekak ena widihata set karan joliye indapan. :yes::yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Well machan i smell like bullshit. Mamath engine thamai karanne saha fishing. Neil marine lata maldives order wadinne ne. A orders enne Seychelles orders thiyanne doosan engine brandnew. Maldives side eka karanne kurana muslim kenek saha payagala kenek. Dennama engine ganne apen. Lankawa engine gennana okkoma wage mama dannawa. Mawa dannawa. Api witharai genuine parts karanne. A nisa.

    dont even bother replying to this guy. If you spent time on Elakiri over the years, you would know who this Senal is. LOL the fake bullshit king.