lol.. nice edit.. but failed![]()
එඩිට් කරන්න ඕනා නැහැ බන්. වීඩියෝ පවා දාලා මගේ අකවුන්ට්ස් මේකේ පෙන්නලා තියනවා. මේක එඩිට් කළා කියලා අහවල් දෙයක් හම්බවෙනවද බන්.

Ha ha.. Senal kiyala confirm karagaththa. Dan kohomada bun Forex wada? Apiwa mathakada manda?![]()
Well machan i smell like bullshit. Mamath engine thamai karanne saha fishing. Neil marine lata maldives order wadinne ne. A orders enne Seychelles orders thiyanne doosan engine brandnew. Maldives side eka karanne kurana muslim kenek saha payagala kenek. Dennama engine ganne apen. Lankawa engine gennana okkoma wage mama dannawa. Mawa dannawa. Api witharai genuine parts karanne. A nisa.හයි වලියුඩ් අයිටම් ඕනා එකක් ගෙනාවා බන්. ගොඩක්ම ජපානෙන් ගෙනල්ලා මොල්ඩිව්කාරයන්ට විකුනනවා. ලංකාවේ නීල් මරීන් කියලා බෝට්ටු හදන එකක් තියෙන්නේ, අන්න එකට් එනවනේ මාලදිවයින් ඕඩර්. ඒවාට එන්ජින් දෙන්නේ අපි තමයි.. ඉස්සෝ ෆාම් වලට මැෂින් වගේ ඔය ඕනා දෙයක් ගෙනල්ලා දෙනවා. ඉන්දස්ට්රියල් මැෂින් තමා..
Well machan i smell like bullshit. Mamath engine thamai karanne saha fishing. Neil marine lata maldives order wadinne ne. A orders enne Seychelles orders thiyanne doosan engine brandnew. Maldives side eka karanne kurana muslim kenek saha payagala kenek. Dennama engine ganne apen. Lankawa engine gennana okkoma wage mama dannawa. Mawa dannawa. Api witharai genuine parts karanne. A nisa.
ෆොරෙක්ස් දැන් කරන්නේ නැහැ බන්. මට උබව මතකයි.. ස්ට්රෙස් වැඩියි.. අසනීප උනාට පස්සේ නැවැත්තුවා ගොඩක් බිස්නස්. දැන් වයිෆ් තමා ගොඩක් බිස්නස් බලාගන්නේ.. මම නිදහසේ ඉන්නවා.