මගේ ලමයා බඩගින්නේ මළා දෙයියනේ..Aiyoooooo

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මගේ ලමයා බඩගින්නේ මළා දෙයියනේ..Aiyoooooo



    64560389_2520273348016695_7465659905077149696_n.jpg










    අවමන්ගල්යධාර සමිති අටවාගෙන මැරිච්ච උන්ගේ මල ගෙදරට සල්ලි එකතු කරන, ලමයි මන්දපෝෂණයෙන් මැරෙන, භික්ෂූන් ගිහියන් දිහා නොබලා පන්සලේ බිල්ඩින් හදාගන්න දතකන ,නිවන පසෙකලා මහාචාර්ය පට්ටමට වෙහෙසෙන භික්ෂූන් සහිත,අල්ලපු එකාට හෙන ගැහුවත් කමක් නැති හතර අතේ ණය වී ලොකු ගෙවල් ගහලා තාප්ප ගහගෙන සෝබනේ පෙන්නන ,කුහක ආත්මාර්තකාමි තුච්ච තිරිසන් සිoහල සමාජයක අප ජීවත් වන්නෙමු............:cool::cool::cool:

    හට්ටි ගනන් ලමයි හදපල්ලා කියලා සිoහල උන්ට උපදෙස් දීපු සිoහල ජාතිවාදියෝ අන්තවාදියෝ මේවට උත්තර දීපිය....:angry::angry::angry:

    මේවන් රටකට මසකට වරක්වත් සුනාමි ආ යුතුය . මසකට වරක්වත් සුලි සුලo නායයාම් ගoවතුර ආ යුතුය ...පුදුමය නම් එවන් දෙයක් සිදු නොවීමය........
    :yes:භුම්මාටු දෙවිවරුන්ද වෘක්ෂ දෙවිවරුන්ද මේ රට හැර යමින් සිටියි.


    කල යුත්ත.................

    මරණාදාර සමිති විසිකරලා උපත් ආධාර සමිති හදාගනිල්ලා..ගමේ පන්සලේ ගිහි දායකයෝ එකතු වෙලා Manpower වගේ රස්සා හොයලා දෙන ව්යාපාර සදහා සපොර්ට් එක දෙන ආයතන හදාගනිල්ලා.පව්ලක ලමයි ගොඩක් හදන්න එතකොට ආර්තිකේ ශක්තිමත් වෙනවා .ඊට පස්සේ ලොකු පවුල රත්තරන් කියලා හාමුදුරුවරුන්ට ප්‍රසිද්ද කරන්නයි කියපල්ලා..:yes::yes::yes:පන්සලේ මාතෘ සායන (යහපත් දරු උපතක් පතමින් කරන බෝධි පූජා ) පවත්වලා හොද ගන්ධබ්බයෙක් මව්කුසට ඇතුල් කරපල්ලා.එතකොටවත් තොපිලා වගේ කුහක සුද්දන්ට කඩේ යන පාහර හැත්තක් බිහිනොවෙවි..:yes::yes::yes:

    සුපිරි දක්ෂයන් බිහිකරන්නනම් මෙන්න මේවා පිලිගන්න වෙනවා

    1)අදාල පුද්ගලයා ඉදිරියට යාමට කැමති ක්ශේත්‍රය
    2) කේන්දර සටහන මත දක්ෂතා පවතින ක්ශේත්‍රය
    3) ජානගත හැකියා (අම්මා ,අප්පා,අත්තා,මුත්තාගේ රස්සා )

    මෙන්න මේ කරුණු තුනේ සම්ප්‍රයුක්තයෙන් තමයි ලෝකයක් හොල්ලන ජාතියක් බිහිකරන්න මුලුවන් .දක්ශ වෘත්තිකයෙක්/ව්යාපාරිකයෙක් බිහිකරන්න පුලුවන් .ඔක්කොම පින් පව් මතයි තීරනය වෙන්නේ ..
    මේවට ගරහන තවත් කලුසුද්දෙක් බවට පත්වෙන්න එපා .
    :angry::angry::angry:


    87eb217d53640ddddeb1fc18b91c6d1c.jpg


    තවත් කෙනෙක්ගේ බිස්නස් කඩා කප්පල්කරන්න ඒවාට යන්න එපා කියලා කියන එක කවදාහරි පපකර්මයක් වෙලා උබලටම පඩිසන් දේවී..ඒකයි මම දන්න බුදුදහම .. (ඔන්න බුදුදහම රකින්න එහෙම කිව්වනම් පවක් වෙන්නේ නෑ .මොකද හොද චේතනාව නිසා )
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Starvation is not a pleasant way to expire.

    In advanced stages of famine, as the body begins to consume itself, the victim suffers muscle pain, heart disturbances, loss of hair, dizziness, shortness of breath, extreme sensitivity to cold, physical and mental exhaustion.

    The skin becomes discolored. In the absence of key nutrients, a severe chemical imbalance develops in the brain, inducing convulsions and hallucinations.

    Some people who have been brought back from the far edge of starvation, though, report that near the end the hunger vanishes, the terrible pain dissolves, and the suffering is replaced by a sublime euphoria, a sense of calm accompanied by transcendent mental clarity. It would be nice to think McCandless experienced a similar rapture.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,949
    34,360
    113
    ඇයි යකෝ මුන්ට තමන්ගේ ආදයමේ තරමට ළමයි හදාගන්න තේරෙන්නේ නැද්ද? කොන්ඩම් එකක් කඩෙන් ගන්න තියෙන් ලැජ්ජාව තමයි මේ ඔක්කොටම මුල.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඇයි යකෝ මුන්ට තමන්ගේ ආදයමේ තරමට ළමයි හදාගන්න තේරෙන්නේ නැද්ද? කොන්ඩම් එකක් කඩෙන් ගන්න තියෙන් ලැජ්ජාව තමයි මේ ඔක්කොටම මුල.

    කොන්ඩම් ගන්නත් සල්ලි තියෙන්න එපැයි.විපක්ෂ නායකයට කෝටි 4ක වාහනයක් මහජන මුදලින් ගත්තම ප්‍රාඩෝ බෙන්ස් වලින් ඇමතිවරුන්ගේ පස්චත්භාග තියන්න ගත්තම කොහොමද සල්ලි ලැබෙන්නේ? :frown:
     

    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    කොන්ඩම් ගන්නත් සල්ලි තියෙන්න එපැයි.විපක්ෂ නායකයට කෝටි 4ක වාහනයක් මහජන මුදලින් ගත්තම ප්‍රාඩෝ බෙන්ස් වලින් ඇමතිවරුන්ගේ පස්චත්භාග තියන්න ගත්තම කොහොමද සල්ලි ලැබෙන්නේ? :frown:

    mahinda hora :lol:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    චන්ද්‍රිකාවකුත් යැව්වා නේද ඊයේ පෙරේදා? නෑ මේ නිකන් ඒක කිව්වේ.. මේකට සම්බන්දයක් නැහැ.. අර පලතුරුවලින් ගඩොල් ගොඩවල් වැහෙන්න පුජාවල් තියනවා නේද? නෑ මේ එකත් නිකන් කිව්වේ...
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දෙයියන්ට වැඩක් නෑ අදෝනා තියලා.. දෙයියෝ සේරුවිල චයිත්‍යයේ පලතුරු බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලගෙන කාලා ජිවත් වෙන්නේ.. උබලා බඩගින්නේ කියලා දෙයියෝ බඩගින්නේ තියන්න බැහැනේ..
     
    • Like
    Reactions: SadSandun

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දෙයියන්ට වැඩක් නෑ අදෝනා තියලා.. දෙයියෝ සේරුවිල චයිත්‍යයේ පලතුරු බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලගෙන කාලා ජිවත් වෙන්නේ.. උබලා බඩගින්නේ කියලා දෙයියෝ බඩගින්නේ තියන්න බැහැනේ..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::yes::yes::yes::yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    චන්ද්‍රිකාවකුත් යැව්වා නේද ඊයේ පෙරේදා? නෑ මේ නිකන් ඒක කිව්වේ.. මේකට සම්බන්දයක් නැහැ.. අර පලතුරුවලින් ගඩොල් ගොඩවල් වැහෙන්න පුජාවල් තියනවා නේද? නෑ මේ එකත් නිකන් කිව්වේ...

    තිත්ත ඇත්ත කියන්න ගිහින්ද උඹ රතු උනේ ?:dull: ගණන් ගන්න එපා බන් මේ සමාජේ හැටි ඔහොම තමයි ....:yes::yes::yes:
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    පිස්සු හුත්තල

    මේවට යන එවුන්ගෙයි, කරවන එවුන්ගෙයි මොලේ හොඳ නෑ බන්. බලපන්කො කී දෙනෙක්ගෙ බඩගින්න නිවන්න පුලුවන් පලතුරුද මේ ගඩොල් වලට තියල වඳින්නේ?
    මෙතන වැඳගෙන ඉන්න එවුන් ඔක්කොටම පිස්සුද?
     
    Last edited:

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    මේවට යන එවුන්ගෙයි, කරවන එවුන්ගෙයි මොලේ හොඳ නෑ බන්. බලපන්කො කී දෙනෙක්ගෙ බඩගින්න නිවන්න පුලුවන් පලතුරුද මේ ගඩොල් වලට තියල වඳින්නේ?
    මෙතන වැඳගෙන ඉන්න එවුන් ඔක්කොටම පිස්සුද?

    ඔහොම බුද්ධ පූජා වලට ගරහලා කෝටියක් දෙනා පෙරේත ලෝකෙ දුක් විදි බව නම් ධර්මයේ සදහන් වෙනවා . ඉතින් ඔයාට පුලුවන් නෙ ඔයාගෙ පඩියෙන් කොටසක් දෙන්න බඩ ගින්නෙ ඉන්න මිනිස්සුන්ට දහස් ගනන් දිලා රහ මෙර පානය කරන එකේ ඒ සල්ලි දීපන්කො බුද්ධ පූජා වලටම ගරහන්නෙ නැතුව .
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    දානය කියන එක දන්නේ නැති පෘතග්ජන ගොන්නු බුද්ධ පූජා වලට සන්ඝයාට ධර්මයට කරන පූජා දැකල ගරහනවා ගරහලා නිකාන් පෙරෙත ලෝකෙ හරි නිරයෙ හරි වැටෙනවා , ධම්ම පදයේ තියෙනවා අනුවන පුද්ගලයාගෙ වැඩෙන්න මස් විතරයි කියලා හරියට ගොනෙක්ගෙ ම්ස් වැඩෙනවා වගෙ මොලෙ නම් වැඩෙන්නෙ නෑ කියල ඒ වගේ තමයි
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දානය කියන එක දන්නේ නැති පෘතග්ජන ගොන්නු බුද්ධ පූජා වලට සන්ඝයාට ධර්මයට කරන පූජා දැකල ගරහනවා ගරහලා නිකාන් පෙරෙත ලෝකෙ හරි නිරයෙ හරි වැටෙනවා , ධම්ම පදයේ තියෙනවා අනුවන පුද්ගලයාගෙ වැඩෙන්න මස් විතරයි කියලා හරියට ගොනෙක්ගෙ ම්ස් වැඩෙනවා වගෙ මොලෙ නම් වැඩෙන්නෙ නෑ කියල ඒ වගේ තමයි

    :lol::lol::lol::lol::lol:

    මහමෙව්නාව ප්‍රමුඛ බුද්ධගෝෂ බෞද්ද නඩය කැලඹේ..........:shocked::shocked::shocked:




    සාක්ෂි සහිතව ඔප්පු කරන ටිවී දෙරණ සරන යන බිස්නස් විභජ්ජ චීවරදාරින්ට සහ ත්‍රිපිටකයට පයින් ගසා අනිත්ය අනාත්ම කෙප්පය කියන බුද්දගෝෂගේ විසුද්දි මාර්ගය නම් කෙප්ප පොත සරණ යන නාමික බෞද්ධයන්ට කනේ පහර වැදෙන සැබෑ බුදුදහම...............:cool::cool::cool:

    කවුද අපිව රැවැට්ටුවේ? කවුද අපිට බොරු කිව්වේ?:frown::frown::frown:
     

    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    එකක් මේ වගේ අය ලමයි හදන්නේ නැතිව ඉන්න ඕන.ලමයි හදනවා කියන්නේ නිකන් බ්‍රොයිල කුකුල් පැටව් වදනවා වගේ නෙවෙයි.අනිත් එක මෙහෙම බඩගින්නේ මැරනකම් අම්මලා තාත්තාලා මොනාද කරේ.අඩුම ගානේ වේල් දෙකක් බඩගින්නේ ඉන්න කොට කාගෙන් හරි ඉල්ලුවානම් කෑම ටිකක් දෙනවා.ගෙදරකින් ගිහින් ඉල්ලුවත් දෙනවා බත් ටිකක්.ගෙවල් පහකින් ඉල්ලුවොත් එක ගෙදරකින් හරි මොනා හරි කන්න පුලුවන් දෙයක් දෙයි.අඩුම ගානේ පාන් කෑල්ලක් හරි.
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Methana inna ekala katawath bole pass karala wadak na, ai yako ammata denna kiri thibune nadda, Thriposha denawa neda free, anika a patte kos gahakwath thibune nadda? Hospital ekakata aran giyath kanna denawa, nathnam kagen hari illapan, eka eka kalakanni ballanta bole pass karala wadak na, waradda unge vitharak newei, apeth waradi thiyenawa...!!! hithala balapan
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    යකෝ.
    මෙච්චර tax ගෙවලත් ළමයි කන්න නැතුව මැරෙනවද මේ රටේ?