අපි මෙහෙම හිතමු...කොන්ඩොම් පාවිච්චි නොකර ළමයි ගබ්සා කරනවට වඩා කොන්ඩම් පාවිච්චි කරන එක නේද හොඳ...??
![]()
Munta pissu
අපි මෙහෙම හිතමු...කොන්ඩොම් පාවිච්චි නොකර ළමයි ගබ්සා කරනවට වඩා කොන්ඩම් පාවිච්චි කරන එක නේද හොඳ...??
![]()

2010 දී මට බස් එකේ මහරගම ඉදන් කොටුවට එනගමන් සෙට් උනා කොළඹ කැම්පස් එකේ කෙල්ලෙක් . මුලින්ම හිනාවෙලා එයා මන් ලග හිටගෙන හිටියේ ඉතින් කතාවට වැටිලා සමහර දේවල් ගැන කතා කළා. එතැනදී මම ඇහුවා එයාගෙන් ඇත්තද මේ කැම්පස් යන කෙල්ලෝ අවුරුදු 3ක පවුල් ජිවිතයක් ගත කරලා එලියට එනවා කියලා කියන්නේ කියලා ඇහුවා . එතනින් පස්සේ අපි දෙන්නගේ දෙබස ඉවර උනා . එත් බහිනකොට මම කිව්වා ඔයාගේ කේන්තිය නිවුනම මට කෝල් එකක් දෙන්න කියලා . හරියටම මාසෙකට පස්සේ මට කෝල් එකක් දුන්නා . මුලින්ම ඇහුවේ ඔයා කොහොමද ඒ වගේ නැහැදිච්ච කතාවක් හම්බවුන පලවෙනි දවසේ විනාඩි කිහිපයක් තුල කෙල්ලෙක්ගෙන් ඇහුවේ කියලා . මම කිව්වා ඒ මගේ හැටි කොහොමත් මම අහන දේ කෙලින් අහන කෙනෙක් කියලා . එතනින් පස්සේ අපි දෙන්නා අතර උන දේවල් මෙතන කතා නොකර ඉමු , හැබැයි තවමත් එයා මගේ හොද යාලුවෙක්.![]()

ane bola dodo owa aeththa kiyalada hithanne![]()

ඕක ඇත්ත උනත් බොරුව උනත් මට වැඩක් නැහැ බන්.......මම කිව්වේ කොන්ඩම් පාවිච්චි කරන එක හොඳයි නේ....නිකන් ලෙඩ හදා ගන්න එකයි, ළමයි ගබ්සා කරන එකටයි වඩා.
![]()

2010 දී මට බස් එකේ මහරගම ඉදන් කොටුවට එනගමන් සෙට් උනා කොළඹ කැම්පස් එකේ කෙල්ලෙක් . මුලින්ම හිනාවෙලා එයා මන් ලග හිටගෙන හිටියේ ඉතින් කතාවට වැටිලා සමහර දේවල් ගැන කතා කළා. එතැනදී මම ඇහුවා එයාගෙන් ඇත්තද මේ කැම්පස් යන කෙල්ලෝ අවුරුදු 3ක පවුල් ජිවිතයක් ගත කරලා එලියට එනවා කියලා කියන්නේ කියලා ඇහුවා . එතනින් පස්සේ අපි දෙන්නගේ දෙබස ඉවර උනා . එත් බහිනකොට මම කිව්වා ඔයාගේ කේන්තිය නිවුනම මට කෝල් එකක් දෙන්න කියලා . හරියටම මාසෙකට පස්සේ මට කෝල් එකක් දුන්නා . මුලින්ම ඇහුවේ ඔයා කොහොමද ඒ වගේ නැහැදිච්ච කතාවක් හම්බවුන පලවෙනි දවසේ විනාඩි කිහිපයක් තුල කෙල්ලෙක්ගෙන් ඇහුවේ කියලා . මම කිව්වා ඒ මගේ හැටි කොහොමත් මම අහන දේ කෙලින් අහන කෙනෙක් කියලා . එතනින් පස්සේ අපි දෙන්නා අතර උන දේවල් මෙතන කතා නොකර ඉමු , හැබැයි තවමත් එයා මගේ හොද යාලුවෙක්.![]()

දැන් තේරෙනවද ලංකාවේ කොච්චර වැඩ්ඩෝ ඉන්නවද කියලා![]()
ඔව් බන් ගොඩක් අනාගත හොද වැඩකාරයෝ තවම comdom අස්සේ හිර වෙලා ඇත්තේ...

කවුද කරන්නේ කියල video evidence තියෙනවනම්, අරගෙන ගිහින් ලිංගේ කපන්න ඕන.