Ruhuna University Condom Bucket

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අපි මෙහෙම හිතමු...කොන්ඩොම් පාවිච්චි නොකර ළමයි ගබ්සා කරනවට වඩා කොන්ඩම් පාවිච්චි කරන එක නේද හොඳ...??

    :confused::confused::confused:

    Munta pissu
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    2010 දී මට බස් එකේ මහරගම ඉදන් කොටුවට එනගමන් සෙට් උනා කොළඹ කැම්පස් එකේ කෙල්ලෙක් . මුලින්ම හිනාවෙලා එයා මන් ලග හිටගෙන හිටියේ ඉතින් කතාවට වැටිලා සමහර දේවල් ගැන කතා කළා. එතැනදී මම ඇහුවා එයාගෙන් ඇත්තද මේ කැම්පස් යන කෙල්ලෝ අවුරුදු 3ක පවුල් ජිවිතයක් ගත කරලා එලියට එනවා කියලා කියන්නේ කියලා ඇහුවා . එතනින් පස්සේ අපි දෙන්නගේ දෙබස ඉවර උනා . එත් බහිනකොට මම කිව්වා ඔයාගේ කේන්තිය නිවුනම මට කෝල් එකක් දෙන්න කියලා . හරියටම මාසෙකට පස්සේ මට කෝල් එකක් දුන්නා . මුලින්ම ඇහුවේ ඔයා කොහොමද ඒ වගේ නැහැදිච්ච කතාවක් හම්බවුන පලවෙනි දවසේ විනාඩි කිහිපයක් තුල කෙල්ලෙක්ගෙන් ඇහුවේ කියලා . මම කිව්වා ඒ මගේ හැටි කොහොමත් මම අහන දේ කෙලින් අහන කෙනෙක් කියලා . එතනින් පස්සේ අපි දෙන්නා අතර උන දේවල් මෙතන කතා නොකර ඉමු , හැබැයි තවමත් එයා මගේ හොද යාලුවෙක්. :yes::cool::cool:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :P:P:P:P

    Typical gamaya...:lol::lol:
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,124
    2,321
    113
    Danno danithi gov cmpz kellonge raha, owa na kiya kiya dagalanne cmpz kellek badinna hithan inna moda dial tamai
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,712
    21,001
    113
    adala nene
    අපි මෙහෙම හිතමු...කොන්ඩොම් පාවිච්චි නොකර ළමයි ගබ්සා කරනවට වඩා කොන්ඩම් පාවිච්චි කරන එක නේද හොඳ...??

    :confused::confused::confused:

    :lol::lol::lol:
    ane bola dodo owa aeththa kiyalada hithanne :rofl::P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :lol::lol::lol:
    ane bola dodo owa aeththa kiyalada hithanne :rofl::P

    ඕක ඇත්ත උනත් බොරුව උනත් මට වැඩක් නැහැ බන්.......මම කිව්වේ කොන්ඩම් පාවිච්චි කරන එක හොඳයි නේ....නිකන් ලෙඩ හදා ගන්න එකයි, ළමයි ගබ්සා කරන එකටයි වඩා.
    :rolleyes::rolleyes::rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,712
    21,001
    113
    adala nene
    ඕක ඇත්ත උනත් බොරුව උනත් මට වැඩක් නැහැ බන්.......මම කිව්වේ කොන්ඩම් පාවිච්චි කරන එක හොඳයි නේ....නිකන් ලෙඩ හදා ගන්න එකයි, ළමයි ගබ්සා කරන එකටයි වඩා.
    :rolleyes::rolleyes::rolleyes:

    :P:P
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,946
    10,565
    113
    ආශික්ලන්තෙ
    2010 දී මට බස් එකේ මහරගම ඉදන් කොටුවට එනගමන් සෙට් උනා කොළඹ කැම්පස් එකේ කෙල්ලෙක් . මුලින්ම හිනාවෙලා එයා මන් ලග හිටගෙන හිටියේ ඉතින් කතාවට වැටිලා සමහර දේවල් ගැන කතා කළා. එතැනදී මම ඇහුවා එයාගෙන් ඇත්තද මේ කැම්පස් යන කෙල්ලෝ අවුරුදු 3ක පවුල් ජිවිතයක් ගත කරලා එලියට එනවා කියලා කියන්නේ කියලා ඇහුවා . එතනින් පස්සේ අපි දෙන්නගේ දෙබස ඉවර උනා . එත් බහිනකොට මම කිව්වා ඔයාගේ කේන්තිය නිවුනම මට කෝල් එකක් දෙන්න කියලා . හරියටම මාසෙකට පස්සේ මට කෝල් එකක් දුන්නා . මුලින්ම ඇහුවේ ඔයා කොහොමද ඒ වගේ නැහැදිච්ච කතාවක් හම්බවුන පලවෙනි දවසේ විනාඩි කිහිපයක් තුල කෙල්ලෙක්ගෙන් ඇහුවේ කියලා . මම කිව්වා ඒ මගේ හැටි කොහොමත් මම අහන දේ කෙලින් අහන කෙනෙක් කියලා . එතනින් පස්සේ අපි දෙන්නා අතර උන දේවල් මෙතන කතා නොකර ඉමු , හැබැයි තවමත් එයා මගේ හොද යාලුවෙක්. :yes::cool::cool:

    කෝ ඉතුරු ටික.thread විදියට දාපන්:P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,681
    113
    දැන් තේරෙනවද ලංකාවේ කොච්චර වැඩ්ඩෝ ඉන්නවද කියලා :)
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    දැන් තේරෙනවද ලංකාවේ කොච්චර වැඩ්ඩෝ ඉන්නවද කියලා :)

    ඔව් බන් ගොඩක් අනාගත හොද වැඩකාරයෝ තවම comdom අස්සේ හිර වෙලා ඇත්තේ...