Exam බය

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    අඩො මට මාර මානසික ලෙඩක් තියෙනව බන්. එපා වෙලා ඉන්නෙ. මෙක මාර විදියට මගෙ ජිවිතෙ පස්සට ඇදල දැම්ම.

    මට Exam එකට කලින් දවසෙ නින්ද යන්නෙ නැ බන්. ඉස්සර නම් පැය 2ක් හරි අන්තිමට නින්ද ගියා. එත් ගිය අවුරුද්දෙ ඉදන් සැහෙන්න මේක වැඩි වෙලා. ගිය පාර මට නින්ද ගියේම නැ. අන්තිමට Exam එකේදි මාර නිදිමතයි. ඔලුව වැඩ කරන්නෙ නැ. තොන්දු මාන්දු වගේ. ගිය පාර ෆෙල් උනේ මේ සීන් එක නිසා. මාස 6ක මහන්සිය එක දවසක අව්ලක් නිසා අපතෙ ගියා. ඉලග සතියෙ මන් අයිත් එ Exam එකට මූන දෙනව. හොදටම පාඩම් කරල තියෙන්නෙ. මට එත් බයයි බන් ගිය පාර උන දේම මෙ පාරත් වෙයි කියල.
    මෙකෙන් මිදෙන්න මොකක්ද කරන්න පුලුවන්. සුවර් එකට Exam එකට කලින් දවසෙ රැට මට මෙ පාරත් කෙල වෙනව. :dull:

    ෆයිනල් Exam එකක් බන්. ජිවිතෙ ගොඩක් බලාපොරොත්තු පොදි බැදගෙන කරන්නෙ. මට වයස 27ක්.

    Plz Help
     
    • Like
    Reactions: SuperX

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    exam ynna klin redbull, caffeine ghla plyn. exm iwr wela awa gmn kaala budiyaganin.
     

    Persiaus

    Active member
  • Jan 8, 2017
    78
    19
    28
    matath oya awla thiyenawa.
    1 ka sleeping tablet ekak madi machan. 2 k aragen balanna nidiyanna ona welawata payakata kalin.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මම නම් එක්සෑම් එකට කලින් ලොවෙත් නිදියන්නෙ නෑ..

    ගිරවා අවදියෙන් තියාගත්තෙ නෑ නම් එක්සෑම් එක අනාතයි
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,364
    1,638
    113
    exam ynna klin redbull, caffeine ghla plyn. exm iwr wela awa gmn kaala budiyaganin.

    I used to drink redbull straight for a week when i had my ol exams. It was so fucking good and topped my ol exam as well. But after the exam was over and i stopped drinking redbull, i became so weak and depressed.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,362
    2,739
    113
    මෙහෙම කරපන් . අන්තිම දවසේ පාඩම් කරලා ඉවර වෙලා ඇදට ගිහින් වාඩි වෙලා පොඩ්ඩක් බාවනා කරපන් හිත එක තැනක තියන් 15 min විතර .ඊට පස්සේ නිදාගෙන ඇස දෙක වහගෙන කල්පනා කරපන් උබ ඔය xam එක ගොඩ ගිහින් සුපිරි ජොබක් සෙට් වෙලා wandi යක් අරන් ගැම්ම ට යන හැටි කල්පනා කර කර හිටපන් .අනිවා නින්ද යනවා :yes:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මම නම් එක්සෑම් එකට කලින් ලොවෙත් නිදියන්නෙ නෑ..

    ගිරවා අවදියෙන් තියාගත්තෙ නෑ නම් එක්සෑම් එක අනාතයි

    Kohomada bn nidimathe exam karanne
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    I used to drink redbull straight for a week when i had my ol exams. It was so fucking good and topped my ol exam as well. But after the exam was over and i stopped drinking redbull, i became so weak and depressed.

    What if i drink it in the morning of exam day. Any result ?