අඩො මට මාර මානසික ලෙඩක් තියෙනව බන්. එපා වෙලා ඉන්නෙ. මෙක මාර විදියට මගෙ ජිවිතෙ පස්සට ඇදල දැම්ම.
මට Exam එකට කලින් දවසෙ නින්ද යන්නෙ නැ බන්. ඉස්සර නම් පැය 2ක් හරි අන්තිමට නින්ද ගියා. එත් ගිය අවුරුද්දෙ ඉදන් සැහෙන්න මේක වැඩි වෙලා. ගිය පාර මට නින්ද ගියේම නැ. අන්තිමට Exam එකේදි මාර නිදිමතයි. ඔලුව වැඩ කරන්නෙ නැ. තොන්දු මාන්දු වගේ. ගිය පාර ෆෙල් උනේ මේ සීන් එක නිසා. මාස 6ක මහන්සිය එක දවසක අව්ලක් නිසා අපතෙ ගියා. ඉලග සතියෙ මන් අයිත් එ Exam එකට මූන දෙනව. හොදටම පාඩම් කරල තියෙන්නෙ. මට එත් බයයි බන් ගිය පාර උන දේම මෙ පාරත් වෙයි කියල.
මෙකෙන් මිදෙන්න මොකක්ද කරන්න පුලුවන්. සුවර් එකට Exam එකට කලින් දවසෙ රැට මට මෙ පාරත් කෙල වෙනව.
ෆයිනල් Exam එකක් බන්. ජිවිතෙ ගොඩක් බලාපොරොත්තු පොදි බැදගෙන කරන්නෙ. මට වයස 27ක්.
Plz Help