Exam බය

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,725
    2,135
    113
    maharagama
    මෙහෙම කරපන් . අන්තිම දවසේ පාඩම් කරලා ඉවර වෙලා ඇදට ගිහින් වාඩි වෙලා පොඩ්ඩක් බාවනා කරපන් හිත එක තැනක තියන් 15 min විතර .ඊට පස්සේ නිදාගෙන ඇස දෙක වහගෙන කල්පනා කරපන් උබ ඔය xam එක ගොඩ ගිහින් සුපිරි ජොබක් සෙට් වෙලා wandi යක් අරන් ගැම්ම ට යන හැටි කල්පනා කර කර හිටපන් .අනිවා නින්ද යනවා :yes:

    owa kalpana wela thama bn nind yanne natte 🤣
     
    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    සුවර් එකට Exam එකට කලින් දවසෙ රැට මට මෙ පාරත් කෙල වෙනව. :dull:

    .

    Plz Help

    ඉස්සල්ලම මෙහෙම හිතන එක නවත්ත ගනින්. උබට මේක පුළුවන් කියල හිතපන් මචං . මම මේක නොකර පස්ස බලන්නේ නෑ කියල උබේ හිතට උබම challenge කරගනින්.වෙහෙරක් ගිලපු උබට අග්ගල කජ්ජක්ද බං.බුදු සරණයි උබට. :cool:
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,725
    2,135
    113
    maharagama
    ඉස්සල්ලම මෙහෙම හිතන එක නවත්ත ගනින්. උබට මේක පුළුවන් කියල හිතපන් මචං . මම මේක නොකර පස්ස බලන්නේ නෑ කියල උබේ හිතට උබම challenge කරගනින්.වෙහෙරක් ගිලපු උබට අග්ගල කජ්ජක්ද බං.බුදු සරණයි උබට. :cool:

    මන් නැවත්තුවට හිත ඇතුලෙන් හිතෙනවනෙ බන් :frown:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,725
    2,135
    113
    maharagama
    Uba charted da karanne :P
    Mama nam kiyanne stress ganne nathuwa karanna kiyala bng mona exam eka kalath
    Wadiya stress aran mahansi unoth thamai prashne

    එහෙම ලොකු ස්ට්‍රෙස් එකකුත් නැ බන්. නින්ද යන්නෙ නැ එදා රැට එක එක මගුල් හිත හිත ඉන්නව
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Bro time manage karaganna. Exam 1 anith dawase ude tyanawa nm. Ada ra 10 nidaganna balanna 3.30 ta wage nagitinna. Ninda giye nethath as piyan padam tika mathak karanna. Auto ninda yai. Eth giye naththam as wahan inna . Target karapu welawata aharala padam karanna. Udenma padam karana ewa mathaka hitinawalu
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,725
    2,135
    113
    maharagama
    Bro time manage karaganna. Exam 1 anith dawase ude tyanawa nm. Ada ra 10 nidaganna balanna 3.30 ta wage nagitinna. Ninda giye nethath as piyan padam tika mathak karanna. Auto ninda yai. Eth giye naththam as wahan inna . Target karapu welawata aharala padam karanna. Udenma padam karana ewa mathaka hitinawalu

    Ehema thama ban kare. 10ta nidagattata ude 7 wenakaluth ninda yanne na. Eka thama lede
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    උබ දවල්ට නිදියනවද ? පොඩි ඇලට් එකක් දැම්මත් ඇති මොලේ හිතන්නේ උබට තව අදින්න පුළුවන් කියල නයිටක් .. එක්සෑම් එකට සතියක් නං තියෙන්නේ නිදියන සයිකල් එක දැන්ම ඉඳන්ම හදා ගන්න
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,725
    2,135
    113
    maharagama
    උබ දවල්ට නිදියනවද ? පොඩි ඇලට් එකක් දැම්මත් ඇති මොලේ හිතන්නේ උබට තව අදින්න පුළුවන් කියල නයිටක් .. එක්සෑම් එකට සතියක් නං තියෙන්නේ නිදියන සයිකල් එක දැන්ම ඉඳන්ම හදා ගන්න

    Antima satiye ganata nidiyanawa bn seen eka danna nisa. Kalin dawaset udema nagitala dawalta nidagannet natuwa innawa rata hodata nidaganna one kiyala hithala. Et poddak wt nidi matha enne na. Double kelawenawa itin kalin dawaset ude idanma nagitan nisa