මෙහෙම කරපන් . අන්තිම දවසේ පාඩම් කරලා ඉවර වෙලා ඇදට ගිහින් වාඩි වෙලා පොඩ්ඩක් බාවනා කරපන් හිත එක තැනක තියන් 15 min විතර .ඊට පස්සේ නිදාගෙන ඇස දෙක වහගෙන කල්පනා කරපන් උබ ඔය xam එක ගොඩ ගිහින් සුපිරි ජොබක් සෙට් වෙලා wandi යක් අරන් ගැම්ම ට යන හැටි කල්පනා කර කර හිටපන් .අනිවා නින්ද යනවා
owa kalpana wela thama bn nind yanne natte




