නීල කදුගැටේ ගේන නිදහසේ මතින් මත් උනා කුලුදුල් ආදරේ...
Arthur Curry Well-known member May 1, 2019 2,313 416 113 ֍.මේරා ලඟ.֎ Jun 5, 2019 #3,961 නීල කදුගැටේ ගේන නිදහසේ මතින් මත් උනා කුලුදුල් ආදරේ...
HKavinda Well-known member Dec 23, 2013 53,985 20,162 113 Panadura Jun 5, 2019 #3,962 රන්වන් වත බැබලෙන්නේ මල් මල් මදහස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා Reactions: Arthur Curry
Arthur Curry Well-known member May 1, 2019 2,313 416 113 ֍.මේරා ලඟ.֎ Jun 5, 2019 #3,963 ලං වෙන්න හිතුවාට හොරැහින් බලා සිත තාම හරි කෝලයි නුහුරුයි සිනා නුබ ගාව මං සතපවා...
HKavinda Well-known member Dec 23, 2013 53,985 20,162 113 Panadura Jun 5, 2019 #3,964 වසන්තයේ පිපෙනා උන්මාද කුමරීයක සේ දිලෙනා සිතුම් වසඟ කරනා මා පෙම් කරනාඒ මලයි නුඹ
Arthur Curry Well-known member May 1, 2019 2,313 416 113 ֍.මේරා ලඟ.֎ Jun 10, 2019 #3,965 බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්ර සූර්යයා ඉපදුණු ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වට කළේ මනරම් මාළිගාව කෝ...
බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්ර සූර්යයා ඉපදුණු ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වට කළේ මනරම් මාළිගාව කෝ...
HKavinda Well-known member Dec 23, 2013 53,985 20,162 113 Panadura Jun 10, 2019 #3,966 කලකට පස්සේ ඔබ අමතන්නේ මිතුරී පුදුම හිතන්නත් එපා මගේ සොදුරී ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා
කලකට පස්සේ ඔබ අමතන්නේ මිතුරී පුදුම හිතන්නත් එපා මගේ සොදුරී ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා
Data Packet Well-known member Dec 14, 2018 565 375 63 Jun 11, 2019 #3,967 පාරමිතා නුපුරමු අපි දෙදෙනා මතු මතු සංසාරේ
HKavinda Well-known member Dec 23, 2013 53,985 20,162 113 Panadura Jun 11, 2019 #3,968 රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම් නින්දේම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉඳී නම් පාට ගෑ ගීතයේ දෙතොල් මල් සිඹින්නම්
රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම් නින්දේම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉඳී නම් පාට ගෑ ගීතයේ දෙතොල් මල් සිඹින්නම්
Arthur Curry Well-known member May 1, 2019 2,313 416 113 ֍.මේරා ලඟ.֎ Jun 11, 2019 #3,969 මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ උණුසුම් දැනේ දෑතේ ලංවී මට දැන් කියන්න ආදරේදෝ මට ආදරේ දෝ...
HKavinda Well-known member Dec 23, 2013 53,985 20,162 113 Panadura Jun 11, 2019 #3,970 දකුණේ පින් ඇති පින් බිම වැව්රුකන්නල සමාවෙන්න විහාරයේ කඳුළු වැටුනට
Arthur Curry Well-known member May 1, 2019 2,313 416 113 ֍.මේරා ලඟ.֎ Jun 16, 2019 #3,971 ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ දෙපස දිගේ සුදු මල් පිපුණා ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
1118lakmalkumara Well-known member May 21, 2009 30,472 3,163 113 斯里蘭卡 Jun 17, 2019 #3,972 ran samanala joduwa wage api denna me mal pare
HKavinda Well-known member Dec 23, 2013 53,985 20,162 113 Panadura Jun 20, 2019 #3,973 රැවටුන තරම් ඔබ හින්දා මං කවුරුත්ම දන්නේ නෑ තවත් කඳුලක තරම් දැනුනා හොදින් සමුගත්තු දා ඔයා මගෙන් Reactions: Rex921
TNTRoCkZ Active member Apr 20, 2008 559 32 28 Colombo Jun 21, 2019 #3,974 නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...
Candid-B Well-known member Apr 25, 2019 34,212 1 59,447 113 Mother Earth Jun 21, 2019 #3,975 TNTRoCkZ said: නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා... Click to expand... ලබන් රිසි ලෙස සුරත් සැප රිසි.. සොවින් හටගත් බල සයුරු නෙක..
TNTRoCkZ said: නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා... Click to expand... ලබන් රිසි ලෙස සුරත් සැප රිසි.. සොවින් හටගත් බල සයුරු නෙක..
shw7 Well-known member May 30, 2009 2,150 171 113 London, England Jun 23, 2019 #3,976 Candid-B said: ලබන් රිසි ලෙස සුරත් සැප රිසි.. සොවින් හටගත් බල සයුරු නෙක.. Click to expand... කදුපාර ඈත අයිනේ සද රෑක ඈ සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඈසේවා ජීවිතේ පුරා...
Candid-B said: ලබන් රිසි ලෙස සුරත් සැප රිසි.. සොවින් හටගත් බල සයුරු නෙක.. Click to expand... කදුපාර ඈත අයිනේ සද රෑක ඈ සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඈසේවා ජීවිතේ පුරා...
HKavinda Well-known member Dec 23, 2013 53,985 20,162 113 Panadura Jun 23, 2019 #3,977 රෑ… රෑ සිහිනෙන් මා… මායවේ පෑ සේයාවි ඈ ඈ මදහාස පා දැහැනේ බිදී ආදරේ පෑ…
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jun 23, 2019 #3,978 පන්දම රැගෙන යන්න එන්න මා හදවතට නෙතු දැහැන් බිදෙනා රන් සලුව ඇද ලියතබර ලෙලවා හදමඩල යට දෙන්න මැනිකෙ මගෙ පපුවට ගින්දර Reactions: HKavinda
පන්දම රැගෙන යන්න එන්න මා හදවතට නෙතු දැහැන් බිදෙනා රන් සලුව ඇද ලියතබර ලෙලවා හදමඩල යට දෙන්න මැනිකෙ මගෙ පපුවට ගින්දර
HKavinda Well-known member Dec 23, 2013 53,985 20,162 113 Panadura Jun 23, 2019 #3,979 රූසිරි නුඹගේ ඇල්මේ බැඳුනේ මිහිරේ මා හද කොඳමල් පිපුනේ
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jun 23, 2019 #3,980 නිල් මල් විලෙන් නිල් දියක් ගෙන කෙස් කැරැල්ලෙන් ඉසිමින් වන්දනාවක බරට මල් නෙලමින්