Sakvithi is Back to Teaching

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    khmada bn ehema gaththe

    පොර මාකටින්ග් වැඩ්ඩෙක්.
    පොරගෙ නම වෙනස් කරගත්තෙත් මාකටින් ස්ට්‍රැටජි එකක් විදියට පොරම කියනවා.
    පොර නම ගිය හොරෙක් ,
    පොර නම ගිය හොරෙක් වීමත් මාකට් කරන්න දන්නවා.
    චතුරගෙ වැඩසටහන පොරත් එක්ක කරාපු ට්‍රෙන්ඩින් නම්බර් 1
    ඉතිං පොරට යු ටියුබ් චැනල් එකක් ගොඩදාන්න මහ ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ.
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28

    hmm eka thama neda
    onna blpn me parath sinhalunta arala yayi :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    hmm eka thama neda
    onna blpn me parath sinhalunta arala yayi :lol:

    මෙහෙමයි පොර කලින් අනාගත්තෙ මුල්‍යමය සමාගමක් කරන්න ගිහින් පොලිය මෙච්චරක් දෙනවා අච්චරක් දෙනවා කියලා ලොකු සල්ලි තැන්පත් කරවගෙන
    පොර ඉංග්‍රිසි විතරක් උගන්වන කාලෙ මාසෙකට ලක්ෂ 40 ක් වගෙ හොයල තියෙනවා. ඒ කිව්වෙ 2008 කලින් වකවානුවල.
    ඉතිං පොර පාඩමක් ඉගෙනගෙන ඉංග්‍රිසි විතරක් කරගෙන සමාජගත උනොත් පරණ තත්වෙටම එන්න පුළුවන්.
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    මෙහෙමයි පොර කලින් අනාගත්තෙ මුල්‍යමය සමාගමක් කරන්න ගිහින් පොලිය මෙච්චරක් දෙනවා අච්චරක් දෙනවා කියලා ලොකු සල්ලි තැන්පත් කරවගෙන
    පොර ඉංග්‍රිසි විතරක් උගන්වන කාලෙ මාසෙකට ලක්ෂ 40 ක් වගෙ හොයල තියෙනවා. ඒ කිව්වෙ 2008 කලින් වකවානුවල.
    ඉතිං පොර පාඩමක් ඉගෙනගෙන ඉංග්‍රිසි විතරක් කරගෙන සමාජගත උනොත් පරණ තත්වෙටම එන්න පුළුවන්.

    ow ithin
    eth salli hambenna gaththama aye parana ewa udata eyi :baffled::baffled: