khmada bn ehema gaththe
khmada bn ehema gaththe
පොර මාකටින්ග් වැඩ්ඩෙක්.
පොරගෙ නම වෙනස් කරගත්තෙත් මාකටින් ස්ට්‍රැටජි එකක් විදියට පොරම කියනවා.
පොර නම ගිය හොරෙක් ,
පොර නම ගිය හොරෙක් වීමත් මාකට් කරන්න දන්නවා.
චතුරගෙ වැඩසටහන පොරත් එක්ක කරාපු ට්‍රෙන්ඩින් නම්බර් 1
ඉතිං පොරට යු ටියුබ් චැනල් එකක් ගොඩදාන්න මහ ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ.

godak un support karanwa ban.... pora aththatma ara minissunta sadarnayak ...karanna uthsha karanwa wage...... but godak amarui

hmm eka thama neda
onna blpn me parath sinhalunta arala yayi![]()
මෙහෙමයි පොර කලින් අනාගත්තෙ මුල්‍යමය සමාගමක් කරන්න ගිහින් පොලිය මෙච්චරක් දෙනවා අච්චරක් දෙනවා කියලා ලොකු සල්ලි තැන්පත් කරවගෙන
පොර ඉංග්‍රිසි විතරක් උගන්වන කාලෙ මාසෙකට ලක්ෂ 40 ක් වගෙ හොයල තියෙනවා. ඒ කිව්වෙ 2008 කලින් වකවානුවල.
ඉතිං පොර පාඩමක් ඉගෙනගෙන ඉංග්‍රිසි විතරක් කරගෙන සමාජගත උනොත් පරණ තත්වෙටම එන්න පුළුවන්.

