ගෑණියෙක් ගන්න කලින් බලපන්

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Mage amma honda job ekak karanawa. Man podi kaalema ape thaaththa nathi una asaneepa wela. Ape amma maawai aiyawai thaniyama loku mahath kale eyata labena padiyen. Ammata job ekak naththam ape naayongen pinata illanna thamai wenne, ehema nathiwa nambukaara widihata apiwa haduwa. :)

    :yes::yes::yes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අයිය කිව්ව පැත්තෙන් ඒක වැරදි උනාට..අයියට තරම් වයස නැති උනාට.. ප්‍රැක්ටිකල් පැත්තෙන් මට තියන ඇත්දැකීමක් උඩ මම කිව්වෙ..

    ඔයාට සාපේක්ශව ඔයා කරන්න යන දේ හරි මල්ලි.

    බැදලා ළමයි හම්බ වුනාට පස්සෙ පිරිමි කෙනෙකුට හිතෙනවා තමන් මැරුනට පස්සේ දරුපවුලට මොනා වෙයිද කියලා.

    ඒ වෙනුවෙන් එක එක්කෙනා කරන දේ තම තමන්ගෙ ඇත්දැකීම්, අදහස් සහ හැකියාවන් මත වෙනස් වෙනවා.

    මම දැන් උත්සහ කරන්නේ මගේ දායකත්වයක් නැතුව සාර්ථකව කරගෙන යන්න පුලුවන් විදිහෙ වයාපාරයක් පටන් අරගෙන, ඒක ශක්තිමත්ව සාර්ථක උනාට පස්සේ ඒක වයිෆ්ට බාර දෙන්න.

    හොදට කල්පනා කරලා වැඩ කලොත් ලොකු ප්‍රශ්න විසදන්න යද්දි එන පොඩි ප්‍රශ්නත් විසද ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: wtsamantha

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මම දැන් උත්සහ කරන්නේ මගේ දායකත්වයක් නැතුව සාර්ථකව කරගෙන යන්න පුලුවන් විදිහෙ වයාපාරයක් පටන් අරගන්න

    හොදට කල්පනා කරලා වැඩ කලොත් ලොකු ප්‍රශ්න විසදන්න යද්දි එන පොඩි ප්‍රශ්නත් විසද ගන්න පුලුවන්.

    මේක මගෙත් ටාගට් එක.. කෙල්ල බිස්නස් කරන්න ආස නෑ.. එයා එයාගෙ වැඩේ බලාගත්ත නම් මම මම කරන දේ උපරිමෙන් කරන්න පුලුවන්

    කොහොමත් හම්බ කරන එක පිරිමිය කරන්න ඕනෙ ගෙදර මැනේජ් කරන එක ගෑණු කෙනා කරන්න ඕනෙ කියන එක මමත් විශ්වාස කරනව..

    කෙල්ලව ස්ට්‍රෙස් අඩු නිදහස වැඩි එයත් ආස දේකට යොමුකලේ මගෙ වාසියට නෙමේ
    එයාගෙ හොදට..
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Ah kalinma bandela family eke patan aran wage :)

    ඔවු මම කලින් එකේ කිව්වෙ..
    20න් බැදල අපේ තාත්තයි අම්මගෙ තාත්තයි දෙන්නම ඉගෙනගෙන් ජොබ් කරන එකට විරුද්ද උන නිසා..

    (මාමල බෑනල ජොබ් එකේ හොද ෆිට් දෙකක් ඒකයි වෙලා තියෙන්නෙ )
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේකෙ කමෙන්ට් බැලුවම කසාද සීන් එපා වෙනව ඉන්න විදිය හොදයි වගෙ

    බැඳපු උන් උඹලව රවට්ටන්න කියන ඒවා බන්...බය නැතුව බැඳපන්....;)
     

    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    Even reading this post makes me sick on thinking the way the young generation thinks about the marriage. It is a life partner you are bringing into your life, that's how I see that at least. Not a fucking servant. There are differences of course and you have to workout them, sort them by communicating.
    You two after marriage is a team, you should achieve things as a team. If you guys living together the work or sacrifice you make should be 50%, 50% or near to that. (if it 10%, 90% then either one is fucked)
    As you guys mentioned I think your mothers has done a lot of work for you or I am pretty sure they got the help from your father as well.
    if you a fucking expecting someone like your mother from your wife then try to do the same work as your father is doing.
    There can be edge cases, if so divorce them.

    YES.;);)