ඔව් බන් "ඇමතිගොල්ලො 'හූ'කාගෙන පස්සෙ දොරෙන් පිටවන... " මොන විකාරයක්ද බන්. ඒක කියවුණා නම් හොදි ඕන නෑ.
පස්සෙදි කිව්වා මුද්‍රණ දෝශයක් කියල.
රාජිතයට හූ කිව්ව වෙලේ පිටිපස්ස දොරෙන් නෙ පැනල ගියේ මීගමුවේ. කාටහරි ගහපුවාම ගුටිකාගන ගියා වගේ හූ කියපුවාමත් හූ කාගෙන ගියේ කියලා කියනවා.
ඔව් බන් "ඇමතිගොල්ලො 'හූ'කාගෙන පස්සෙ දොරෙන් පිටවන... " මොන විකාරයක්ද බන්. ඒක කියවුණා නම් හොදි ඕන නෑ.
පස්සෙදි කිව්වා මුද්‍රණ දෝශයක් කියල.