පත්තරේ කුණුහරුප කාටුනය

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    :lol: ඔව් බන් "ඇමතිගොල්ලො 'හූ'කාගෙන පස්සෙ දොරෙන් පිටවන... " මොන විකාරයක්ද බන්. ඒක කියවුණා නම් හොදි ඕන නෑ. :no: පස්සෙදි කිව්වා මුද්‍රණ දෝශයක් කියල.

    රාජිතයට හූ කිව්ව වෙලේ පිටිපස්ස දොරෙන් නෙ පැනල ගියේ මීගමුවේ. කාටහරි ගහපුවාම ගුටිකාගන ගියා වගේ හූ කියපුවාමත් හූ කාගෙන ගියේ කියලා කියනවා.
     

    blue_in_rio

    Well-known member
  • රාජිතයට හූ කිව්ව වෙලේ පිටිපස්ස දොරෙන් නෙ පැනල ගියේ මීගමුවේ. කාටහරි ගහපුවාම ගුටිකාගන ගියා වගේ හූ කියපුවාමත් හූ කාගෙන ගියේ කියලා කියනවා.


    ඔව් බන්, ඒක මුද්‍රණ දෝශයක් නෙමෙයි.ඕක දෙපිට කැපෙන වචනයක් විදියට සභ්‍යව බාවිතා කරනවා. :yes::yes:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඔව් බන්, ඒක මුද්‍රණ දෝශයක් නෙමෙයි.ඕක දෙපිට කැපෙන වචනයක් විදියට සභ්‍යව බාවිතා කරනවා. :yes::yes:

    ow kunu harupayak kiyala nane. wachane lassanata type karala thiyenne :lol::lol::lol:
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,650
    11,404
    113
    හඳට කිට්ටුව
    IMAG8955.jpg


    :lol:

    :rofl::rofl::rofl:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,979
    1
    61,049
    113
    Mother Earth
    මේ කාටුන් එකට කේස් එකක් ගියෙ නැතිද...?

    කව්රුවත් ඕකට කතා කරන එකක් නෑ. මොකද කුණුහරපෙන් හරි කියල තියෙන දේ ඇත්ත කියල මිනිස්සුන්ට දැන් තේරිලානෙ තියෙන්නෙ. ඒ නිසා ඒකෙ ගාණක් නෑ. :yes:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    :lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:

    කියමන ඇත්ත නේද..?

    මේ කියමන අලුත් එකක් නොවේ. හිටපු අගමැති/ජනාධිපති, R ප්‍රේමදාස ලොකු ලොකු තනතුරු වලට එන්න කලින් දේශපාලන රැස්වීම් වල මිනිසුන් හිනස්සවීමට නිතරම මේ කියමන කිව්වා.