|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kusal mendisla batting wicket valath thatamanava:lol:

    ඉවසල ඉඳපන්, විකට් දෙකක් ගිහින් තියෙන්නෙ. අනික හොඳ මැද පෙලකුත් නෑ. 150 ට අවුට් වෙනවට වැඩිය ඉඳල 250 ගහන එක වටිනව.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කුසල් මෙන්ඩිලාට තිරිමාන්න්ල්ලට දනන්ජයලට කිසි බයක් නැතිව චාන්ස් දෙන එවුන් තිසර පෙරෙරල කුසල් පෙරේරා එක්ක ඔපෙනින් එවන්න බයයි මැච් පරදී කියලා:lol:




    අවොත් 0 ගහන්නේ ඌ හම්බෙන චාන්ස් එකකින් වත් වැඩක් ගන්න එකෙක් ද ටීම් එකේ ඉන්න ගොතයන්ගෙන් එකෙක් ඔය :lol::lol::lol: ඔපන් ඇවිල්ල 0 ගිහින් අනික් උන්ටත් චාටර් කරන්න හදන්නේ ඔය පොන්සියන්ව එලවන්න ඕන ටීම් එකෙන් :lol::lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    kusal mendisla batting wicket valath thatamanava:lol:

    උබ ගහපන් ගිහින් ටීම් එකට දාල දෙන්නම් හැබයි ඕන විකට් එකක ගහන්න ඕන 6 එව ම දන්න මගුලක් කියපන් මෙතන :lol::lol::lol::lol: