NVQ Level 4 ICT Technician Exam

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    TVEC එකේ NVQ Level 4 සහතිකය ගන්න Exam එකක් තියෙනවනෙ. (RPL-NVQ)

    ICT Technician NVQ Level 4 Exam එක කරපු කවුරුහරි ඉන්නවද?

    Examp Paper එකේ Model Papers තියෙනවද කොහෙහරි ගන්න? Net එකේ නම් නෑ මම බැලුව. නැත්නම් එක කරපු කෙනෙක් කියන්න පුළුවන්ද ඒ ගැන විස්තර ටිකක්...? ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: RoxDeyon

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Oka patta lesi bn math me aurudde mula kala.. ublata ugannapuwama thama enne.. Office Pkg, Web, Hardware n Network, Graphic etc..
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Network eke written ekak awe. Programming walata apita thibbe vb6. Anik okkoma practical ewa. Ub exam karanne koheda

    Thaama awith na. TVEC thama

    Mge yaluwke me para exam eka krnwa , moko seen eka

    Samanyen exam kata enne mona da kiyana eka tama denaganna one.
    Exam eka MCQ da naththan liyanna karanna monawath enawa da?
    Practical monawa da enne? e wage dewal.
     

    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    බ්‍රොරො මං කලා ඔක..2017 ගෙමක් නැ...
    දැන් නම් ටෙස්ට් දෙකක් තියනවාලු එකක් පෙපර් එකක් mcq වගේ
    අනිත් එක practical
    එකට වෙන ටෙක් එකකින් දෙන්නෙක් එනවා ප්‍රැක්ටිකල් බලන්න..උන් ප්‍රැක්ටිකල් සෙට් එකක් ඇරන් එන්නෙ. උන් එ ටික ලමයිට බෙදලා දෙනවා කරලා පෙන්නන්න කියලා..එහෙන් මෙහෙන් දෙන්නෙක් තුන්දෙනෙක් වැඩෙ කරලා පෙන්නනකොට පොර ඇවිත් ප්‍රැක්ටිකල් එක බලන්න ගන්නවා ඔක්කොගෙම..කොලේඇරන් ලගටඇවිත් ප්‍රැක්ටිකල් එක බලලා එකේ මොනා හරි කරලා පෙන්නන්න කියනවා..වැඩෙ කරලා පෙන්නුවොත් ඒ ප්‍රැක්ටිකල් එකට පාස් එක දානවා..උබලගෙ it ගුරා හොදය් නම් පොඩි සෙප් එකක් දාගන්න පුලුවන්..සුවර් නැ ඉතින්.හොදම වැඩේ ටෙක් එකේ කරන්න දුන්න ප්‍රැක්ටිකල් ටික ආය කරලා යන එක තමා..
    මගෙන් ඇහුවෙ වර්ඩ් වලට mail merge, text formting එක්සෙල් if function Absolute Cell References, ඇක්සස් වලත් ඩෙටා ටෙබල් වලට දාලා පෙන්නන කිවා.ආය රිලෙසන්සිප් දාලා පෙන්නන්න කිවා. ⁣පෙ⁣ාටොසොප් නම් අවුරැදු උත්සවෙකට ආරදනා පත්‍රයක් හදන්න කිවා අකුරැ සිංහලෙන් දාලා..html hiperlink එකක් දාන්න කිවා ⁣ආය ටෙබල් එකක් හදන්න කිවා..නෙට්වර්ක් වලට ටොපොලොජිස් අහලා කෙබල් එකක් ක්‍රිම්ප් කරලා ටෙස්ටරෙන් පෙන්නන්න කිවා.විබි නම් ප්‍රැක්ටිකල් එක කාටවත් හදා ගන්න බැරි වුනා..ඇයි කියල⁣ා ඇහුවම අපේ සර් කරයා ඒ පාඩම ඉවර කරන්න බැරි වුනා කියලා උන්ට කිවා..(පොර මාතර ඒ දවස් වල ගංවතුරක් ඇවිත් ඒ ටික උගන්නන බැරි උනා)උන් ඉටපස්සෙ උගන්නපු ටිකට සිම්පල් කැල් එකක් හදන්න කිවා...අන්තිමට උන් දුන්න vb ප්‍රැක්ටිකල් එක හදන විදිය කියලා දිලා ගියා..කොහොම හරි vb සිම්පල් කැල් එක හදාගත්ත 4දෙනෙක් විතරය් levl4 දුන්නෙ.අනිත් උන්ට ඉලග බැජ් එකට එක්සැම් කරනකොට vb පෙන්නලා lvel 4 දාගන්න කියලා ලෙවල් 3 දිලා ගියා.. ⁣ප්‍රැක්ටිකල් ගන්නකොට අහන එවට ඇබරෙන්නෙ නැතුව වන් සොට් උත්තර දිපන් එතකොට වැඩිය අහන්නැ.ඇබරනොත් ටිකක් වැඩිපුර අහනවා. එහෙනම් good luck..
     
    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    බ්‍රොරො මං කලා ඔක..2017 ගෙමක් නැ...
    දැන් නම් ටෙස්ට් දෙකක් තියනවාලු එකක් පෙපර් එකක් mcq වගේ
    අනිත් එක practical ......



    Thanks මචෝ... මේ විස්තරේ නම් ගොඩක් helpful. මේ විදිහට වෙනව කියල දැනන් හිටියෙ නැහැ. ඒ කියන විදිහට දැනගෙන ඉන්න ඒවත් එතනට ගියාම මතක් වෙන්නැති වෙනව වගේ සීන් එකක් වෙන්න‍ෙ පේන විදිහට. හොඳට රෙඩි වෙලා යන්න වෙනව. VB වලින් ලොකු සිද්ධියක් ආවොත් තමයි අවුල. පේන විදිහට ලොකු අමාරුවක් නෑ ඒත් ලෑස්තිපිට ඉන්න වෙනව. තෑන්ක්ස් මචං.