Post only Officially Confirmed News

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,590
    5,452
    113
    64578609-445188839645972-9188299312440803328-n.jpg

    64584156-2084349415203137-3400675897185927168-n.jpg

    64589159-2530785476933056-9213112815978545152-n.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    බණ්ඩාරගම ප්‍රදේශයේ සිංහල ජාතික පුද්ගලයෙකු හා විවාහ වී සිටින මුස්ලිම් කාන්තාවකගේ නිවසට “බලහත්කාරයෙන් පැමිණ ලිංගික හිරිහැර හා නිවසට දැඩි අලාභ හානි සිදුකරමින් තර්ජනය කිරීම් හා බියවද්දවිම” පිළිබඳව චෝදනා එල්ලවූ ඊයේ (20 දින) බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකු මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර අධිකරණය අද(21) නියෝග කරන ලදි.
    අදාළ කාන්තාව මෙම සිද්ධිය පිළිබඳව පවසන්නේ “ෂරියා නීතිය යටතේ මට වද දීලා, ඇඳුම් ඉරලා, සෙනග පිරුණු පාරේ ඇදගෙන ගියා” යනුවෙනි.
    සිංහල ජාතික පුද්ගලයෙකු සමග විවාහ වූ බැවින් දිගින් දිගටම තමාට ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියෙ පිරිස්වලින් බලපෑම් එල්ල වූ බවත්, මේ සම්බන්දයෙන් 2019/03/03 වන දින CIB 2 22/327, 2019/03/25 දින CIB 128/19, 2019/03/26 දින CIB 3 162/146, 2019/03/30 දින CIB 1 340/358 සහ 2019/03/29 දින CIB 2 21/324 දරණ පැමිණිලි බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත තමන් ඉදිරිපත් කළ බවත් ඇය පවසයි.
    කෙසේ වෙතත් මෙම පැමිණිලි සම්බන්ධයෙන් විදිමත් විමර්ශනයක් සිදු කර නොමැති අතර පසුගිය සතියේ පෞද්ගලික රුපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්චාවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ සිද්ධිය පිළිබඳව රටට හෙළිකිරීමත් සමගම ලහි ලහියේ පරීක්ෂණ සිදුකර මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරගම පොලීසිය කටයුතු කර ඇත. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් තවමත් පොලීසිය අත්අඩංගුවට ගෙන නොමැති අතර තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බව බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා ඇත.
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    දැන් සැපද ?
    මේ වේසිගෙ පුතාල එකෙක් වත් සිංහල ජාතිය වෙනුවෙන් ඉන්න උන් නෙවෙයි:angry::angry::angry::angry:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,116
    113
    දැන් සැපද ?
    මේ වේසිගෙ පුතාල එකෙක් වත් සිංහල ජාතිය වෙනුවෙන් ඉන්න උන් නෙවෙයි:angry::angry::angry::angry:

    දෙන්න තියෙන හොඳම උත්තරේ.

    මුස්ලිම් දෙමළ වීම නිසා පක්ශයකට බැඳිල දේශපාලනය කරන එක තහනම් කරන්න බෑ.

    ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් ඉන්න මුස්ලිම් නායකයො හැමෝම වගේ ජාතිවාදියො, (නැත්නම් හැමෝම අයින් වෙන්නේ නෑනේ)

    ජාතිවාදී නොවන මුස්ලිම් නායකත්වයක් තියෙන්න ඕන, ඒක මුස්ලිම් කොංග්‍රසයෙන් පිට සිංහල නායකත්වයක් යටතේ තියෙන පක්ශයක හැදෙනවා නම් මුස්ලිම් මිනිස්සුත් ජාතිවාදය අත ඇරල ඒකට සහය දෙනව නම් ප්‍රශ්නෙ ඉවරයි
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    එහෙම එකක් අනිවාරෙන් වෙන්ම ඕනෙ..
    ඒක මහින්ද මාම යටතෙ වෙන එකටත් මම නම් කැමති..
    හාමුදුරුවෝ 3 වෙනි බලවේගෙ ගැන බලාගනී..
    එහෙම උනා නම් ගොඩ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    දෙන්න තියෙන හොඳම උත්තරේ.

    මුස්ලිම් දෙමළ වීම නිසා පක්ශයකට බැඳිල දේශපාලනය කරන එක තහනම් කරන්න බෑ.

    ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් ඉන්න මුස්ලිම් නායකයො හැමෝම වගේ ජාතිවාදියො, (නැත්නම් හැමෝම අයින් වෙන්නේ නෑනේ)

    ජාතිවාදී නොවන මුස්ලිම් නායකත්වයක් තියෙන්න ඕන, ඒක මුස්ලිම් කොංග්‍රසයෙන් පිට සිංහල නායකත්වයක් යටතේ තියෙන පක්ශයක හැදෙනවා නම් මුස්ලිම් මිනිස්සුත් ජාතිවාදය අත ඇරල ඒකට සහය දෙනව නම් ප්‍රශ්නෙ ඉවරයි

    හැමෝම වගේ නෙවේ, හැමෝම ජාතිවාදියො. කුරාණය කියවන පිලිපදින හැමෝම ජාතිවාදියො ආගම්වාදියො. ඒ විතරක් නෙවේ වක්‍රාකාරයෙන් අන්තවාදය ත්‍රස්තවාදය අනුමත කරන පිරිසක්. හැබැයි උන්ගෙ හැසිරීම එකෙකුට එකෙක් වෙනස්. හැබැයි එකම අරමුණක්.

    සිංහල නායකයෙක් ඉස්සරහ දන ගහලා බුලත් දීලා ජාතිවාදය අතහරිනකම් බලන් හිටපන්. එතකොට අපිට දේසප්පේමි කරලා ගන්න පුළුවන්නෙ. ජිහාඩය කිරීම අනිවාර්‍ය කරපු අල්ලහ්ට නොකා නොබී ඉඳගෙන වැඳ වැඳ මේ කරන සෙල්ලම සුළුවට හිතන්න එපා.

    ඉස්ලාම අන්තවාදය ගැන උබලා මෙච්චර සුළුවට හිතන්නෙ උබලට මේ ගැන දැනුමක් නැති නිසා නෙවේ. වහල් කම උබලගෙ ලේ වලටත් එහා ගිහින් ලේ හැදෙන ඇටමිදුලු දක්වාම පැතිරිලා තියෙන නිසයි. වහල්කම ඉස්සරහ ඉස්ලාම් අන්තවාදී යක්ෂයොන්ව උබලට හාපැටව් විදිහට පේන්නේ ඔය හේතුව නිසයි.

    එක එකාට වහල්කම් නොකර. 2020දි හම්බයො නැති ආණ්ඩුවක් හදන්න ලෑස්ති වෙයන්. නැත්නම් අපිට ඉන්න රටක් නැති වෙනවා. මොකද උන් දරුවො ෆාම් පිටින් හදනවා කියලා ඥානසාර හාමුදුරුවො කිව්වා. ගෑනු 20යි පිරිමි 5යි ලමයි 86යි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,116
    113

    එක එකාට වහල්කම් නොකර. 2020දි හම්බයො නැති ආණ්ඩුවක් හදන්න ලෑස්ති වෙයන්. නැත්නම් අපිට ඉන්න රටක් නැති වෙනවා. මොකද උන් දරුවො ෆාම් පිටින් හදනවා කියලා ඥානසාර හාමුදුරුවො කිව්වා. ගෑනු 20යි පිරිමි 5යි ලමයි 86යි.

    මොළෙන් ගේම දෙනව කියන්නෙ මේකටද? :rolleyes:

    අවුරුද්දෙන් 100% සිංහල ආණ්ඩුවක් හදන්න? සිංහලුන්ට මායාවක් පෙන්නලා මොකක්ද මේ කරන්න යන්නේ? දුර්වල ආණ්ඩුවක් හදල TNA, SLMC Influence එක පාර්ලිමේන්තුවේ තවත් වැඩි කරන්නද? :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    මොළෙන් ගේම දෙනව කියන්නෙ මේකටද? :rolleyes:

    අවුරුද්දෙන් 100% සිංහල ආණ්ඩුවක් හදන්න? සිංහලුන්ට මායාවක් පෙන්නලා මොකක්ද මේ කරන්න යන්නේ? දුර්වල ආණ්ඩුවක් හදල TNA, SLMC Influence එක පාර්ලිමේන්තුවේ තවත් වැඩි කරන්නද? :baffled:

    ඔව්. මෙච්චර කාලයක් අපිව මුන් රැවට්ටුවෙ අපි බෙදුන නිසා. එක පැත්තක් පරදිනකොට ඒ පැත්තෙන් අනිත් පැත්තට පැන පැන හැමදාම කැබිනට් එකේ ඉඳන් මුන් මේ කරගෙන යන සෙල්ලම නවත්තන්න නම් අපි එකතුවෙන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ මොලෙන් කරන්න පුළුවන් දෙයක් තමයි එකතුවෙන එක.

    එකතු වෙන එක වැරදිද?

    සිංහළ දෙමළ එකතුව 90%ට කිට්ටුයි. එතනත් සිංහළ 70%ට වැඩියි. දුර්වල ආණ්ඩුවක් හැදෙන්න කිසිම හේතුවක් නෑ. ආණ්ඩුකාරකම් කැබිනට් ඇමතිකම් අරගෙන කරගෙන යන මේ මුස්ලිම් අන්තවාදය ප්‍රතික්ශේප කරන්න එකතුවෙන්නයි තියෙන්නෙ.