|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ස්ට්‍රෝක් කාරයාගේ ගේම ඇරියේම නෑනේ. කැච් එක මිස් කරපු එක මෑන්ස් ගානට යුස් කළා
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මට නං මේ අවුරුද්දටම ඇති .✋✋✋👌

    :P api qf gahanwa mchn loweth onna balahan mokada eka apita urumai :love: :yes:

    අද වගේ එලට සෙල්ලම් කරොත් ගේමක් දෙන්න බැරි නෑ අපේ උන්ට මේ වර්ල්ඩ් කප් එකේ :love::D
     
    • Like
    Reactions: kellsupun