මොකටද hong kong යන්නේ, job එකක් තියෙනවනම් job offer කරපු company එකෙන් visa දෙනවා. නැත්නම් Air port එකෙන්ම deport කරනවා. ticket දෙන්නේ නෑ visa නැත්නම්, හුඟක් අය refugee claim කරලා. හුඟක් අය domestic helper visa අරගෙන අනිත් job කරනවා sponsor කැමති වෙන්න ඕනේ වෙන job එකක් කරන්න. Hong Kong යන්න ඕනෙ නම් sponsor කෙනෙක් හොයාගෙන try කරන්න. හොද job එකක් හොයාගත්තෙන් good money, less tax, nice enjoyable life, never forget in life time. professional qualified නම් හොද පඩියක් ගන්න පුළුවන්. domestic helper HK$ 3,500 per month. Engineer HK$ 70,000 per month. මම වැඩ කරලා තියනවා. අවුරුදු 7 ක්, වැඩකරම PR ගන්න පුළුවන්.