Hong Kong යන්න

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    මචන්ලා මට Job එකක් හොයාගන්න 2 months වගේ Hong Kong යන්න ඕනේ.

    Hong Kong යන්න Visa ඕනෙද, නැත්නම් නිකන්ම tickets අරන් යන්න පුලුවන්ද ? sn එක දන්න කෙනෙක් පොඩ්ඩක් හරියටම කියන්නකෝ.
     
    tiredless

    Member
    Oct 30, 2017
    135
    2
    0
    HK yanna lesi na ban. anika me dawas wala e political issue ekak thiyenawa. Uba yanne danna kenekge gedaraka Innada? e wiyadama Singapore wage. mama hitapu nisa danne
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    45days leadtime to get visa approved.

    Awrudu 10k kalin visa onnene den visa one
    Aniwa check kerenewe

    HK yanna lesi na ban. anika me dawas wala e political issue ekak thiyenawa. Uba yanne danna kenekge gedaraka Innada? e wiyadama Singapore wage. mama hitapu nisa danne

    Thanks for the info, inna place ekak na, podi hotel ekak wage baluwe.

    Singapore yannath visa oneda? 14 days wage?
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    බලපන් මේ ගොබ්බ ප්‍රශ්නනේ අහන්නේ...මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ජීවිතේට රටකට ගිහින් තියා රටකට යන්න දන්න තියා...අඩුම එයාපෝට් එකටවත් ගිහින්ද කියලා මටනම් සැකයි...මේ කාගෙහරි ලනුවක් කාලා පිටරට ගිහින් පනින්න බලන කෙනෙක් කියලා මටනම් හිතෙන්නේ...

    අහලා තියන ප්‍රශ්නයට උත්තර දෙනවනම්...

    Hongkong visa දැන් ලන්කාවේ එවුන්ට දෙන්නේම නැති තරම්...හේතුව අපේ පකයලා එහේ ගිහින් ලන්කාවේ නම බබලවා තිබීම..හොයලා බලපන් සැකනම්..hongkong visit visa එකක් ගන්න ගියාම උබෙන් ඉල්ලන ඒවා ඇහුවම උබට hongkong එපා වෙයි...

    tiredless

    Member
    Oct 30, 2017
    135
    2
    0
    Hong Kong visa eka denne china embassy eken. uba aduma tharame thun parak wath ehe gihin thiyenna ona visa issue karanna. nathnam ehe inna kenek sponsor karanna ona. accounts wala salli pennanna ona. wada karana thana leave approval ona. valid reason ekak ona ehe yanna. ehe hotel ekaka dawasak innath 20000 k minimum yanawa. ehe sathi thunak hitapu nisa danne. try karala balapan. yanna ba. ubatama therei 😑😂😂😂
     
    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    මචන්ලා මට Job එකක් හොයාගන්න 2 months වගේ Hong Kong යන්න ඕනේ.

    Hong Kong යන්න Visa ඕනෙද, නැත්නම් නිකන්ම tickets අරන් යන්න පුලුවන්ද ? sn එක දන්න කෙනෙක් පොඩ්ඩක් හරියටම කියන්නකෝ.
    මොකටද hong kong යන්නේ, job එකක් තියෙනවනම් job offer කරපු company එකෙන් visa දෙනවා. නැත්නම් Air port එකෙන්ම deport කරනවා. ticket දෙන්නේ නෑ visa නැත්නම්, හුඟක් අය refugee claim කරලා. හුඟක් අය domestic helper visa අරගෙන අනිත් job කරනවා sponsor කැමති වෙන්න ඕනේ වෙන job එකක් කරන්න. Hong Kong යන්න ඕනෙ නම් sponsor කෙනෙක් හොයාගෙන try කරන්න. හොද job එකක් හොයාගත්තෙන් good money, less tax, nice enjoyable life, never forget in life time. professional qualified නම් හොද පඩියක් ගන්න පුළුවන්. domestic helper HK$ 3,500 per month. Engineer HK$ 70,000 per month. මම වැඩ කරලා තියනවා. අවුරුදු 7 ක්, වැඩකරම PR ගන්න පුළුවන්.
     
    Last edited:

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    Hong Kong visa eka denne china embassy eken. uba aduma tharame thun parak wath ehe gihin thiyenna ona visa issue karanna. nathnam ehe inna kenek sponsor karanna ona. accounts wala salli pennanna ona. wada karana thana leave approval ona. valid reason ekak ona ehe yanna. ehe hotel ekaka dawasak innath 20000 k minimum yanawa. ehe sathi thunak hitapu nisa danne. try karala balapan. yanna ba. ubatama therei 😑😂😂😂

    මචන් ශෙනගන් වීසා වැදිලා තියනවනම් කලින් ඉතාලි වගේ ගිහින්..විසිට් එකකට hongkong යන්න ලේසියෙන් වීසා ගන්න පුලුවන්ද ...චයිනා විසිට් වීසා එකෙන් hongkong යන්න පුලුවන්ද ...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මොකටද hong kong යන්නේ, job එකක් තියෙනවනම් job offer කරපු company එකෙන් visa දෙනවා. නැත්නම් Air port එකෙන්ම deport කරනවා. ticket දෙන්නේ නෑ visa නැත්නම්, හුඟක් අය refugee claim කරලා. හුඟක් අය domestic helper visa අරගෙන අනිත් job කරනවා sponsor කැමති වෙන්න ඕනේ වෙන job එකක් කරන්න. Hong Kong යන්න ඕනෙ නම් sponsor කෙනෙක් හොයාගෙන try කරන්න. හොද job එකක් හොයාගත්තෙන් good money, less tax, nice enjoyable life, never forget in life time. professional qualified නම් හොද පඩියක් ගන්න පුළුවන්. domestic helper HK$ 3,500 per month. Engineer HK$ 70,000 per month. මම වැඩ කරලා තියනවා. අවුරුදු 7 ක්, වැඩකරම PR ගන්න පුළුවන්.

    Domestic helper 3500 nemei 4000+
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    මචන් ශෙනගන් වීසා වැදිලා තියනවනම් කලින් ඉතාලි වගේ ගිහින්..විසිට් එකකට hongkong යන්න ලේසියෙන් වීසා ගන්න පුලුවන්ද ...චයිනා විසිට් වීසා එකෙන් hongkong යන්න පුලුවන්ද ...

    China Visit Visa eken HK yanna epa api eka parak gihin more than 4hrs custody eke hitiya passe clear kale.

    Schengen Visa wadila tibbath applying country Sri Lanka nm, valid reason ekak nathinm, money limits adui nm amarui HK
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Hong Kong yana eka patta amarui ban.china walata visa gahuwata Hong Kong walata gahanne na.china bahinakokath ahanawa ubala Hong Kong yannada China awe kiyala.try karala balapan.uba Singa yana level eka hithagena Hong Kong yanna try karanna epa.