කැනඩා වලට ස්ටුඩන්ට් විසා ගන්න ඒජන්ට් කෙනෙක්ව හොයා ගන්න දන්න කෙනෙක් ඉන්නවා නං උදවු කරන්න
මාස්ටර්ස් වලට තමා යන්න ඕනේ 
මාස්ටර්ස් වලට තමා යන්න ඕනේ 
මාස්ටර්ස් වලට තමා යන්න ඕනේ 
Check from one of the following places machan.
1. Thames international nugegoda
2. Aspirations education nawala
3. Or else try to apply by your own
Offer letter eka awada? Ehemanam visa application eka ubatama kara ganna puluwan. Mata nam recommend karanna apuluwan than 2i thiyenne.
1) https://migrateto-canada.com/
2) https://www.facebook.com/alphaimmi/?ref=br_rs
Aspirations එකේ ටිකක් ගණන් නේ බන් ???
Thames international එකට කතා කරලා බලන්නම්
කැනඩා වලට වඩා යුරෝපේ දියුණු රටකට ගියොත් නරකද ?

