කැනඩාSTUDENTවිසාAGENT

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කැනඩා වලට ස්ටුඩන්ට් විසා ගන්න ඒජන්ට් කෙනෙක්ව හොයා ගන්න දන්න කෙනෙක් ඉන්නවා නං උදවු කරන්න :yes: මාස්ටර්ස් වලට තමා යන්න ඕනේ :yes:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,015
    1
    28,388
    113
    Check from one of the following places machan.

    1. Thames international nugegoda
    2. Aspirations education nawala
    3. Or else try to apply by your own
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1.gif
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Check from one of the following places machan.

    1. Thames international nugegoda
    2. Aspirations education nawala
    3. Or else try to apply by your own


    Aspirations එකේ ටිකක් ගණන් නේ බන් ???



    Thames international එකට කතා කරලා බලන්නම්
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    කැනඩා වලට වඩා යුරෝපේ දියුණු රටකට ගියොත් නරකද ?
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Aspirations එකේ ටිකක් ගණන් නේ බන් ???



    Thames international එකට කතා කරලා බලන්නම්

    උඹ කැමතිනම් මෙහෙට ඇවිත් මට සල්ලි දීපං..... නිකං එක එක ගොබිලොන්ට සල්ලි දෙන්න එපා පරයෝ.... නිකං දාපිය...