gahuwoth hodai bn gayle ta hoda farewell ekak onacricket wala hitapu hodama entertainer kenek
![]()
oka gahuwoth apita patta awasi mun meka kawoth ape match ekath kanawa meka dinoth un ape eka ta henama liku game ekak denawa.
gahuwoth hodai bn gayle ta hoda farewell ekak onacricket wala hitapu hodama entertainer kenek
![]()
windi la meka gahai wage shik apita thamai padu ekenuth.

what a match. any way windies,paks,afgan,bangalis,south africa are going out.
Sri lanka still have to win all the three to get into semis
eng anith thunama kawoth apita 3 n 1 k dinnath athi
eng 1 k dinnoth apita 2k dinnama athi
apita wi and Sa tamai dinanna puluwan kiyala hithena ratawal deka
ind ekka amarui eth eng match ekata kalin hituwe eng amarui kiyala thama![]()

ඉන්දියන් උන් ඊයේ සෙල්ලම් කරා වගේ සෙල්ලම් කරොත් ගේමක් දෙන්න බැරි නෑ ඊයේ උන් පුදුමයි බේරුනා ලොල්![]()
ඉන්දියන් උන් ඊයේ සෙල්ලම් කරා වගේ සෙල්ලම් කරොත් ගේමක් දෙන්න බැරි නෑ ඊයේ උන් පුදුමයි බේරුනා ලොල්![]()
4 th place ekata game ekak tiyenne apitai england untai pakkontai
eng 1 k dinnoth pakko halenawa
ethakota pakko okkoma dinanna ona api 2 k dinanna ona
nz eelaga matches okkoma dinnnam table top
ekiyanne api bari wela hari 4 th awoth api semi yanne nz ekka
nz ekka api wc semi gahapu okkoma dinala tiyanawa
ape luck ekath ekke karakila api final watennath ida tiyanawa
eth eng un antima 3 matches welin uparima 1 dinntoh thama
un 1 k dinanawanam api WI and SA matches dekaka dinanna ona
කියන්න බෑ බන් එංගලන්තේ එවුන් ගොඩක් වෙලාවට ඉන්දීය මැච් එක උනත් උන්ට වාසි වැඩි විදියට පිච් එක හදයි, අපේ එවුන් හොද ගේමක් දෙනවා නම් කෑවත් කමක් නෑ සෙමි යන්න ඕනේ නැ
හැබැයි ඉස්සර නවසිලන්තේ නෙම දැන් ඉන්නේ උන් පට්ට
මේ පාරත් ෆයිනල් යයි උන් ගොඩක් දුරට 
බුදු අම්මෝ උබ ගිය දුරකියන්න බෑ බන් එංගලන්තේ එවුන් ගොඩක් වෙලාවට ඉන්දීය මැච් එක උනත් උන්ට වාසි වැඩි විදියට පිච් එක හදයි, අපේ එවුන් හොද ගේමක් දෙනවා නම් කෑවත් කමක් නෑ සෙමි යන්න ඕනේ නැ
හැබැයි ඉස්සර නවසිලන්තේ නෙම දැන් ඉන්නේ උන් පට්ට
මේ පාරත් ෆයිනල් යයි උන් ගොඩක් දුරට
![]()
4 th place ekata game ekak tiyenne apitai england untai pakkontai
eng 1 k dinnoth pakko halenawa
ethakota pakko okkoma dinanna ona api 2 k dinanna ona
nz eelaga matches okkoma dinnnam table top
ekiyanne api bari wela hari 4 th awoth api semi yanne nz ekka
nz ekka api wc semi gahapu okkoma dinala tiyanawa
ape luck ekath ekke karakila api final watennath ida tiyanawa
eth eng un antima 3 matches welin uparima 1 dinntoh thama
un 1 k dinanawanam api WI and SA matches dekaka dinanna ona

luck ekath ekka karakenne ban
eng un dan panic eke inne
aus,nz,ind matches 3 issarahata tiyenne
Eng ekak dinnata aulak naha api ethakota 2 k dinanna ona
nattam ekakata wassanam hari api gahana
eeye nz dinapu eka hodai
pakkanta tawa 4 matches tiyanawa
NZ,Afg,Ban,SA
un oya 4 n 3 k dinnoth api 2 k dinanna ona.
Api kohomath 3ma gahanna one bn.. point equal unama wins gana balanne
api ekak dinnoth points 8 i
eng points 7 i thaama
3 ma paradunoth eth 7 ine ban
Api kohomath 3ma gahanna one bn.. point equal unama wins gana balanne