නුවරඑළියේ හෝටල් උදව්... නුවරඑළියේ හොඳ View එකක් සහ පහසුකම් ඇති හෝටලයක් කියන්නකෝ යාලුවනේ... මේ දවස්වල Offers තියෙනවා නම් ඒකත් කියන්නකෝ... :yes::yes::yes: