Water World Sri Lanka

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura

    මෙතනට කව්ද ගිහින් තියෙන්නේ.... පොඩි අය එක්ක යන්න හොදයිද?



     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113

    මෙතනට කව්ද ගිහින් තියෙන්නේ.... පොඩි අය එක්ක යන්න හොදයිද?




    wedak naa ban, podi kudu wala kurulu dala thiyne chater ban, aye nam yane naa podi ayata onna nisa giye

    oyita hondayi dehiwalama yanna eka
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පොඩි අයට විතරක් නෙවෙයි සුරතල් මාළු ගැන උනන්දු ඔ්න කෙනෙක්ට මෙතන වැදගත්. බලන්න ගියාට පාඩුවක් වෙන්නෑ. ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Lankawe under water tunnel ekak tiyenne mehe witharai neda?


    That under water tunnel is just bullshit. they use it to market the place. but nothing spectacular in it. just 5 or 6 meters long. few steps through it and you are done. Worst part is you have to walk through the entire land to finally get to the tunnel. Finally when you reach it, you feel disappointed. better to go and watch Dehiwala zoo aquarium instead.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,194
    9,795
    113
    තැන හොදයි බන්.මාලුන්ට ආස උන්ට මරු..weekend/poya crowded ... යනවනම් උදේම පලයන් 9 ටවගෙ.. කැලණි විහාරය & මානෙල්වත්ත ජපන් පන්සල මේ ලග තියෙන්නෙ ..ඒකත් බලපන්