..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ගිය මාසෙ මුලම මටත් හැදුන. උඹ කිව්ව වගේ මම ගණන් ගත්තෙම නැහැ බං. හිතුවෙ සාමාන්‍යය උණක් වෙන්න ඇති කියල. බ්ලඩ් එකක් චෙක් කෙරෙව්ව. ප්ලේට්ලට්ස් අඩුවුණා 45000ට. ඊට පස්සෙ තමයි හොස්පිට්ල් නතර වුණේ. ඇඟ රිදෙනව කියන්නෙ ආයෙත් නෑ ඉතින් කතා කරල වැඩක් නෑ ඒ ගැනනම්. පුදුම දුකක් වින්ද හැබැයි. මම වගේම මගේ ගෙදර අය. නෑදෑයො. හැමෝම... හොස්පිට්ල් එකේදිම මගේ ප්ලේට්ලට්ස් තව අඩුවෙන්න ගත්ත. 45000න් 43000 වුණා. ඊට පස්සෙ චෙක් කරද්දි 42000යි. කෑම කන්න බැහැ. හෙනම අමාරුයි. ඒත් අමාරුවෙන් හරි ගිලිනව ටිකක්. සෙලයින් මිලිලීටර් 60ක් දුන්න පැයට. මට බොන්න නියම කරල තිබ්බෙ මිලිලීටර් 40යි. ඔය අතරෙ තමයි මට ගස්ලබු ඩ්‍රින්ක් එක දුන්නෙ අපේ මස්සිනා. ඒක බිව්ව්ට පස්සෙ ප්ලේට්ලට්ස් වැඩිවෙන්න ගත්ත.
    හැබැයි අදටත් මහන්සි වෙන්නනම් අමාරුයි. පොඩ්ඩ ඇත්තම් ඇඟ රිදෙන්න ගන්නව.

    :sorry::sorry: ඔව් බන් සෑහෙන කාලයක් යනකල් ඔය ඇගට ෆිට් නැති ගතිය තියනවා :(

    පරිස්සමෙන් හිටහන් මාස තුනක් වත් යනකල්, බොන්න එහෙම එපා :no:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    බොරු කියනවයි කියල ඔහොමත් බොරු කියන්න එපා බන්.:no::angry::rofl::rofl:

    :lol::lol:

    හාපෝ උඹනම් ඌට අසනීප උන වෙලාවේ බලන්න නාපු එකම හොඳයි.:no: සාතන් ඇට් හෙල්.:rofl:උඹේ නම ඇහුවත් බයවෙනෝ බොල.:lol::D:P

    :rofl::rofl: යකා හිතන තරම් කළු නෑ කියනවා වගේ තමයි පොරත් :yes:
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,023
    538
    113
    Nugegoda
    :sorry::sorry: ඔව් බන් සෑහෙන කාලයක් යනකල් ඔය ඇගට ෆිට් නැති ගතිය තියනවා :(

    පරිස්සමෙන් හිටහන් මාස තුනක් වත් යනකල්, බොන්න එහෙම එපා :no:

    බොන්නෙ නම් නෑ බන්. දැන් හෙමින් සැරේ ඔෆිස් එක පැත්තට එහෙම යනව ඉතින්.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    බොන්නෙ නම් නෑ බන්. දැන් හෙමින් සැරේ ඔෆිස් එක පැත්තට එහෙම යනව ඉතින්.

    එල එල වැඩිය මහන්සි නොවී හිටහන් ;)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    kQUOhDV.png

    vote here http://www.elakiri.com/forum/showthr...46194&page=733 vote here

    Wzeu19z.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    catheter සිහි නැති කරන්නෙවත් නැතුව දානවද :sorry:
    බුදු අම්බෝ :(
    ඩෙංගු හැදිල මැරෙනව හොඳයි වගේ කොහොමද බං ඔච්චර තඩි බටයක් දාද්දි ඉන්නෙ :(
    ඒකට නං සෑහෙන්න භය හිතුන :(
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    catheter සිහි නැති කරන්නෙවත් නැතුව දානවද :sorry:
    බුදු අම්බෝ :(
    ඩෙංගු හැදිල මැරෙනව හොඳයි වගේ කොහොමද බං ඔච්චර තඩි බටයක් දාද්දි ඉන්නෙ :(
    ඒකට නං සෑහෙන්න භය හිතුන :(

    ඔව්..අපේ එකෙක්ට හැදිලා..උට දාද්දි මර ලතෝනි දීලා.. ගෙදර ඇවිල්ලත් උට ඒක මතක් වෙද්දී ඇග පණ නැති වෙනව වගේලු.. :baffled::baffled:
     
    • Like
    Reactions: Executer

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව්..අපේ එකෙක්ට හැදිලා..උට දාද්දි මර ලතෝනි දීලා.. ගෙදර ඇවිල්ලත් උට ඒක මතක් වෙද්දී ඇග පණ නැති වෙනව වගේලු.. :baffled::baffled:

    :shocked:
    හම්බෝ බං :(
    මටත් ඇඟ පණ නැති වෙනව වගේ ඒක අහල :sorry:
    ඊට හොඳයි මරල දාන්න කියනව :(
    ඉතිං බං විරුද්ධ වෙන්නවත් අයිතියක් නැද්ද :sorry:
    මොන අමානුශික ක්‍රමයක්ද බං ඕක :(
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    :shocked:
    හම්බෝ බං :(
    මටත් ඇඟ පණ නැති වෙනව වගේ ඒක අහල :sorry:
    ඊට හොඳයි මරල දාන්න කියනව :(
    ඉතිං බං විරුද්ධ වෙන්නවත් අයිතියක් නැද්ද :sorry:
    මොන අමානුශික ක්‍රමයක්ද බං ඕක :(

    ඔව් ඕයි..මන් නන් ලියුමක් අත්සන් කරලා දෙනවා euthanize කරන්න කියල :rofl::rofl: තාම ඕකට විකල්ප ක්‍රමෙකුත් නැද්ද කොහේ :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඕයි..මන් නන් ලියුමක් අත්සන් කරලා දෙනවා euthanize කරන්න කියල :rofl::rofl: තාම ඕකට විකල්ප ක්‍රමෙකුත් නැද්ද කොහේ :dull:

    :sorry: :(
    wtf
    2020 වෙද්දි මිනිස්සු පිළිකාත් හොඳ කරල තියෙයි කිව්ව.
    තාම කැතිටර් ගහන්නෙ මර ලතෝනි දෙද්දි :(
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,833
    113
    මාගේ ඩෙංගු පළමු වතාව - පැය 24 ක උණක්

    ඩෙංගු දෙවන වතාව - මැරෙන්නම ගියා

    ඩෙංගු තෙවන වතාව - අමාරු වුණේ නෑ...

    විස්තර දාන්නම් වෙලාවක...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    "ඇගෙන් එලියට මොකක්ද යන්න හදනවා වගේ තේරුනා ඒක ගැන වැඩිය කියන්න යන්නේ නෑ"

    මේක ගැන කියපන්

    මේක තමයි මචං හොදටම තේරුනා ඒක :yes:
    අපේ ඇග soul එකට ඉන්න නුසුදුදු වෙද්දී ඇගෙන් යන්න හදනවා, ඒ වෙලාවේ ඇග හොල්ලන්නවත් පුළුවන් උනේ නෑ හොදට මතකයි :sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    catheter සිහි නැති කරන්නෙවත් නැතුව දානවද :sorry:
    බුදු අම්බෝ :(
    ඩෙංගු හැදිල මැරෙනව හොඳයි වගේ කොහොමද බං ඔච්චර තඩි බටයක් දාද්දි ඉන්නෙ :(
    ඒකට නං සෑහෙන්න භය හිතුන :(

    මොන සිහි නැති කිරිල්ලක්ද gel එකක් ගාල ඔබල දානව ඇතුලට :(:sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    යකෝ මට අර කැතීටරේ ලඟදි සිහිය නැති උනාද මන්දා..:shocked:
    ඇඟම හිරි වැටිලා ගියා කියහංකෝ..:sorry:

    :shocked:
    හම්බෝ බං :(
    මටත් ඇඟ පණ නැති වෙනව වගේ ඒක අහල :sorry:
    ඊට හොඳයි මරල දාන්න කියනව :(
    ඉතිං බං විරුද්ධ වෙන්නවත් අයිතියක් නැද්ද :sorry:
    මොන අමානුශික ක්‍රමයක්ද බං ඕක :(

    මාත් ඕක දාන කල් දැනන් හිටියේ නෑ බන් :no:

    හිතහන්කෝ සේලයින් බටයක් අරක ඇතුලෙන් මුත්‍රාශය දක්වා ඇතුලට දාද්දි දැනෙන සනීපෙ :sorry:

    ඊට හපන් ඕක දැම්මට පස්සේ ඇදේ ඉද්දි හැරෙන්නවත් බෑ බටේ ඇදෙනවා නේ එතකොටත් රිදෙනවා :sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔව් ඕයි..මන් නන් ලියුමක් අත්සන් කරලා දෙනවා euthanize කරන්න කියල :rofl::rofl: තාම ඕකට විකල්ප ක්‍රමෙකුත් නැද්ද කොහේ :dull:

    :lol::lol: ඒකට විකල්පයක් හදන්නත් බැරුව ඇති බන් එක්කෝ surgery එකක් කරලා හිලක් හදන්න ඕනේ නැත්තන් තියන හිලෙන් දාන්න ඕනේ ආයේ හිල් හදනවට වඩා මේකම ලේසි ඇති :nerd::sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මොන සිහි නැති කිරිල්ලක්ද gel එකක් ගාල ඔබල දානව ඇතුලට :(:sorry:

    මාත් ඕක දාන කල් දැනන් හිටියේ නෑ බන් :no:

    හිතහන්කෝ සේලයින් බටයක් අරක ඇතුලෙන් මුත්‍රාශය දක්වා ඇතුලට දාද්දි දැනෙන සනීපෙ :sorry:

    ඊට හපන් ඕක දැම්මට පස්සේ ඇදේ ඉද්දි හැරෙන්නවත් බෑ බටේ ඇදෙනවා නේ එතකොටත් රිදෙනවා :sorry:

    අම්බෝ :(
    ඩෙංගු හැදුනොත් ගෙදර මැරෙනව ඉස්පිරිතාලෙ නොයා :sorry: