meka balanne komada ban office eke


meka balanne komada ban office eke
same here.............. scroll kara kerillak..............![]()
ඔෆිස් එකේ ගෑණු කම්මුලේ අත තියාගන්නව බන්... දැන් මගෙත් කන් කඩාවැටිල ඉන්නෙ... දෙතුන් සැරයක්ම මාට්ටුයි...
මට පට්ට සිද්දියක් උනා බන්... එක පාරක්....
අපේ දෙය්යගෙ(scurvy) ත්රෙඩ් එකක් බලද්දි ජීඑම් සෙකට්රි ගැනි ආව...
දෙය්ය එක දිගට කමෙන්ට් ගහපුවගෙ දිව අදිනව ….
සෙකට්රි කට ඇරගෙන ඒක දිහා බලන් ඉදියෙ හොදි නැහැ…
