පැම්පස්

laklux

Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    දුර ගමනක් යනකොට ඉවසගන්න බැරි චු බරක් හැදුණාම පැම්පස් එකක් ඇදන් එකේ චු කරහම පිටතට වැක්කෙරෙන්නේ නැ නේද බන් :sorry:
     

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    මට කෙල්ල කිව්වා දුරගමනක් යනකොට පැම්පස් එකක් ඇදන් යන්න කියලා
    උබලා මොකද කරන්නේ බස් එකේදී දුර ගමනක් යනකොට ඉවසගන්න බැරි චු බරක් හැදුණාම?
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    Auto චූ යන වයසක මිනිස්සුන්ටත් ඕවා අන්දන කතාවක් මම අහල තියෙනව, එහෙම එකේ උබ ඇදගෙන චූ කරා කියල අවුලක් වෙන එකක් නෑ මහෙ හිතේ :confused:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුත්‍රා පාලනයකින් තොරව පිටවෙන පිරිමින්ටත් අන්දනවා :yes:
    හැබැයි නිතරම අදින්නත් හොද නෑලු. සමේ ආසාධන ඇතිවෙන්න පුළුවන්ලු.
    හැබැයි එකපාරකට කොච්චර අල්ලලා හිටිනවද කියලනම් දන්නේ නෑ. :dull:

     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    ඉතින් බන් ඕක ටෙස්ට් කරන්න ගමනක් යන්නම ඔනෙද?
    ගෙදර ඉන්න වෙලාවක ඇදලා බලපන්කෝ
     

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    මේකක් ඇදන් යමු කියලා හරි කරදරේ බන් කඩවල් වල ටොයිලට් යන්න එපාලු බිම සව් බැලුම් බෝල පෑගිලා එයගේ ඇගේ ගවෙයිලු
     

    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    Podi unge Pampus hariyanne na. Adult Diaper kiyala ekak illapan. Naththam bota podi unta andana ekak dei. :lol:

    අඩෝ තැන්ක්ස් මේක කලිසමෙන් උඩට පිම්බිල පෙනෙයිද